දලදාව වගේ ද යකෝඅ ලැම්බෝගිනි

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දලදාව වගේ ද යකෝඅ ලැම්බෝගිනි

    10440784_759591680729900_5135466263989148272_n.jpg
     
    • Like
    Reactions: Gothic

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කෝ මේ දේශප්‍රෙමී ජනතාව
    කෝ ජාතිමාමක, බෞද්ධයන් ගේ අයිතීන් වෙනුවෙන්
    කෑගහන ඇත්තෝ..
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ජාති ආලේ ආගම් ආලේ ඉස්සරහට දාන්නේ යුධ අපරාද ගැන කතාකරන කොට තව විදෙස් බලවේග, බටහිර බලවේග තව දෙමලට ගහන කොට හම්බයට ගහන කොට කුරුසකාරයට ගහනකොට එතකොට තමයි දේශීය බල වේග කියන කොටස්වල උන්ට ජාතිය ආගම මතක් වෙන්නේ. (උඹලට මොලේ තියෙනවනම් ඇමරිකාවට විරුද්ධව එකෙක් පාරට බහින්න හොඳ නැහැ. මුං ඇමරීකාව නවත්තලා ඊටත් වඩා ජඩ වැඩ කරන්නෙ මුං ඇමරිකාවට හෝව් කියලා රට මුංට ඕන හැටියට නටවනවා.)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කාර් රේස් පැද්දට අපිට අවුලක් නැත , අපිත් කැමතිය , රුප පෙට්ටිය ඉස්සරහට වී එය නරබනවට වඩා , ලයිව් බලා ෆන් ගැනීමට උබද මාද , බත්ගොට්ටෝද කැමතිය
    නමුත් ප්‍රශ්නය එය නොවේ ,

    රේස් පදින්න වෙන තැනක් ඇත්තෙම නැද්ද යන්න ය ? හුන්ඩුවක් වගේ නගරයක් තුල අහවල් රෙස්ද ? සාමාන්‍ය කාර්යන් වත් කරගන්න බැරි පටු මාර්ග පද්ධතියක රේස් පදින්න යාම තුලින් කුමක් අදහස් කරන්නේද කියා සිතා ගන්න බැරිය

    මහානායකලා යනු , වරදාන බලාපොරොත්තුවෙන් හොර තක්කඩින්ට පිරිත් කඹ ගැට ගසමින් , ඒ ලැබෙන වරදාන වලින් පෝෂණය වෙමින් තම ජීවිතය සුකිත මුකිතව ගත කරන රජවරු කොට්ටශයකි . අද මේ මහානායකලා සාමාන්‍ය මිනිහෙකුගේ දානයක්වත් බාරගන්නේ නැත.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෝ මේ දේශප්‍රෙමී ජනතාව
    කෝ ජාතිමාමක, බෞද්ධයන් ගේ අයිතීන් වෙනුවෙන්
    කෑගහන ඇත්තෝ..
    :lol::lol::lol:
    සිරාවට බන් ,,,,
    අපේ එවුන්ගේ බෞද්ධකම් ජාතිමාමකකම් තියෙන්නේ
    නිකන් විලිවහගන්න විතරයි ..........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාර් රේස් පැද්දට අපිට අවුලක් නැත , අපිත් කැමතිය , රුප පෙට්ටිය ඉස්සරහට වී එය නරබනවට වඩා , ලයිව් බලා ෆන් ගැනීමට උබද මාද , බත්ගොට්ටෝද කැමතිය
    නමුත් ප්‍රශ්නය එය නොවේ ,

    රේස් පදින්න වෙන තැනක් ඇත්තෙම නැද්ද යන්න ය ? හුන්ඩුවක් වගේ නගරයක් තුල අහවල් රෙස්ද ? සාමාන්‍ය කාර්යන් වත් කරගන්න බැරි පටු මාර්ග පද්ධතියක රේස් පදින්න යාම තුලින් කුමක් අදහස් කරන්නේද කියා සිතා ගන්න බැරිය

    මහානායකලා යනු , වරදාන බලාපොරොත්තුවෙන් හොර තක්කඩින්ට පිරිත් කඹ ගැට ගසමින් , ඒ ලැබෙන වරදාන වලින් පෝෂණය වෙමින් තම ජීවිතය සුකිත මුකිතව ගත කරන රජවරු කොට්ටශයකි . අද මේ මහානායකලා සාමාන්‍ය මිනිහෙකුගේ දානයක්වත් බාරගන්නේ නැත.

    උඹ කියන දේ තමයි බන් තිත්ත ඇත්ත. මෙච්චර ඉඩ තියෙන රටේ දළදා මාලිගාව අස්සෙම race යන්න ඕනෙද? අනික මෙච්චර මිනිස්සු විරුද්ද වෙද්දී? මේකට හේතුව තමයි රජ පවුලට ඕනේ තමන්ගේ හයිය, බලපුලුවන්කාරකම හැමෝටම පෙන්නන්න. අපිට කරන්න බැරි දෙයක් නෑ, අපිට කාගේවත් අදහස් වැඩක් නෑ කියල පෙන්නන්න.

    කොහොමත් ඉතින් අපේ අය හෙව්වෙත් රජෙක්ව නේ. දැන් ඔය ඉන්නේ නියම රජතුමෙක්. දැන් ඉතින් නැවතත් රජ පාලනයකට සැරසෙමු. Good Bye Democracy!
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඹ්ව ගැන කතා කරල ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ බන්. ෂුවර් 1ට මල්වතු අස්ගිරි 2ටම ලැම්බොගිනි 2ක් වත් දෙන්නම් කියන්න ඇති. නැත්තන් එක පාරටම ඹහොම විරුද්ධ උන එක කැමති වෙන්නෙ කොහොමද??:(:(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ කියන දේ තමයි බන් තිත්ත ඇත්ත. මෙච්චර ඉඩ තියෙන රටේ දළදා මාලිගාව අස්සෙම race යන්න ඕනෙද? අනික මෙච්චර මිනිස්සු විරුද්ද වෙද්දී? මේකට හේතුව තමයි රජ පවුලට ඕනේ තමන්ගේ හයිය, බලපුලුවන්කාරකම හැමෝටම පෙන්නන්න. අපිට කරන්න බැරි දෙයක් නෑ, අපිට කාගේවත් අදහස් වැඩක් නෑ කියල පෙන්නන්න.

    කොහොමත් ඉතින් අපේ අය හෙව්වෙත් රජෙක්ව නේ. දැන් ඔය ඉන්නේ නියම රජතුමෙක්. දැන් ඉතින් නැවතත් රජ පාලනයකට සැරසෙමු. Good Bye Democracy!

    ඉතින් බන් අපේ උන්ටම නේද රජ පාලනයක් ඕන වෙලා තිබ්බේ?
    වැඩක් නෑ බන් ඕව ගැන කතා කරනකොට නිකන් ලේ පිච්චෙන එක විතරයි. අපේ උන්ව නටවන්න හරි ලේසී. ඕක අමතක වෙන්නත් නාඩගමක් එයි ඉස්සරහට, එතකොට කෑ ගහන්න බැරියෑ උඩ දාගෙන
     
    • Like
    Reactions: Al Baik

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඹ්ව ගැන කතා කරල ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ බන්. ෂුවර් 1ට මල්වතු අස්ගිරි 2ටම ලැම්බොගිනි 2ක් වත් දෙන්නම් කියන්න ඇති. නැත්තන් එක පාරටම ඹහොම විරුද්ධ උන එක කැමති වෙන්නෙ කොහොමද??:(:(:(

    සංස්කෘතිය වගේද බන් නිවන් යන්න කලින් Lamborgini එකකින් විදගෙන වඩිද්දී? :D

    එක අතකින් වැදි නායකයත් Prado එකකින් යද්දී මහනායක හාමුදුරුවෝ Lambo එකකින්වත් යන්න එපැයි කියල හිතෙන්නත් ඇති. :D

    (මීට වඩා හොඳයි මහානායකකම අපේ ඤානසාර හාමුදුරුවන්ට දුන්නා නම් බන්. අඩුම ගානේ සිංහල මිනිහා වෙනුවෙන්වත් හඬක් නගනවා. ඇත්තටම නම් මහානායකකම දෙන්න ඕනේ සෝම හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේ නමකට බන්.)
    :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බන් අපේ උන්ටම නේද රජ පාලනයක් ඕන වෙලා තිබ්බේ?
    වැඩක් නෑ බන් ඕව ගැන කතා කරනකොට නිකන් ලේ පිච්චෙන එක විතරයි. අපේ උන්ව නටවන්න හරි ලේසී. ඕක අමතක වෙන්නත් නාඩගමක් එයි ඉස්සරහට, එතකොට කෑ ගහන්න බැරියෑ උඩ දාගෙන

    ඔන්න බලපන් තව ටික කාලයක් යද්දී මහනායක කමටත් එන්නේ මහින්දගේ ගොට්ටෙක්. ඌ කියයි Car Race තියන්න ඕනේ නිසා දළදා මාලිගාව වෙන තැනකට අරන් යන්න ඕනේ කියලත්. :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න බලපන් තව ටික කාලයක් යද්දී මහනායක කමටත් එන්නේ මහින්දගේ ගොට්ටෙක්. ඌ කියයි Car Race තියන්න ඕනේ නිසා දළදා මාලිගාව වෙන තැනකට අරන් යන්න ඕනේ කියලත්. :D

    :yes::yes: :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට අවංකවම මහින්දට කතිරේ ගහපු එකෙක් මෙතන කියපන් "මම කතිරේ ගැහුව" කියල සහ උබ ඒකගැන සතුටු වෙනවද දුක් වෙනවද කියල?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    photos nam photoshop wenna one..eth me wadeta nam henama gahanna one..tiyana magulak tiyaaganinko madamulane
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට අවංකවම මහින්දට කතිරේ ගහපු එකෙක් මෙතන කියපන් "මම කතිරේ ගැහුව" කියල සහ උබ ඒකගැන සතුටු වෙනවද දුක් වෙනවද කියල?

    මම කතිරේ ගැහුවා. ගෙදර අයත් ගැහුවා දෙපාරක්ම. ඒකට හරියන්න මහින්ද යුද්දේ දිනුවා. ඒකට හරියන්න මහින්ද රට කනවා. මේ පාරත් රනිල් ලු ඉල්ලන්නේ. මහින්දයා උඩින්ම දිනුම්.
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කතිරේ ගැහුවා. ගෙදර අයත් ගැහුවා දෙපාරක්ම. ඒකට හරියන්න මහින්ද යුද්දේ දිනුවා. ඒකට හරියන්න මහින්ද රට කනවා. මේ පාරත් රනිල් ලු ඉල්ලන්නේ. මහින්දයා උඩින්ම දිනුම්.
    :sorry::sorry::sorry::sorry::sorry:

    :(:( wadak na ban katha karala.
    Pita rataka gihin inna ba ban ape rate wage nidahasak na, me rate thamai atha paya digarala inna puluwan kawru monawa kiuwat. mun me rata kanawa balan inna ba :(
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    oka tiyannama ona nam mahanuwara nathuwa wena kohe hari tiyanna tibune.mahanuwara kiyanne pujaniya nagarayak.