DATA යනවා HO gaala

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මගේ ලැප් එකේ ඩේටා යනවා ගොඩක් නිකන් තියෙන කොටත්
    මොක්කද සීන් එක මේක නවත්ත ගන්න විදිහක් කියන්න්න

    SLT WEB PAL Connection එක්ක තියෙන්නේ දැනටම 4.89 GB ගිහිල්ලා
    :(:(:(:(:(:(:(:no::no::no::no::no::no::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ අර සචියා දුන්නු Software එක දාගත්ත නේද? ඌ උඹේ ඔක්කොම විස්තර අදිනවලු අන්න. :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් Windows 8 නම් ඉතින් කතා දෙකක් නැහැ ඔක්කොම Tiles auto updates නවත්ත්පන් Windows Auto Updates වුත් Disable කරපන් නැත්නම් නම් සොරි.COM
     
    Last edited: