1. Jalitha Silva

    Please help me...

    Mage car eka Toyota Corolla CE 110 ekak. ekata gear box ekak thiyanna wela. Gear box ekak thiyanna Lankawe thiyena hondama place eka mokakda??? Ganan kohoma weida? :(:(:(:(:( Danna hoda places okkoma kiyanna Danna aya kiyannako. Thanks.
  2. Jalitha Silva

    Holdings කියල company එකක් register කරන්නෙ කොහොමද?

    Holdings කියල company එකක් register කරන්නෙ කොහොමද? මචං මට කියන්නකො "Holdings" කියල company එකක් register කරන්නෙ කොහොමද කියලා... උදාහරණයක් විදියට ලංකාවෙ තියෙන්නෙ මචං Jat Holdings, Sewana Holdings, Radalla Holdings වගේ ඒවා.... එහෙම එකක් register කරන්න මොනවද ඕනේ සුදුසුකම්...? :eek::eek::eek::eek:
  3. Jalitha Silva

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා... කවුරු හරි QS කරල දැන් training යන්න හොයනවද? Training එකක් තියෙනවා. කඩුවෙල-කොතලාවල තමයි office එක තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවනම් training යන්න, මට PM කරන්න...:yes::yes::yes:
  4. Jalitha Silva

    Fiverr ඉන්නෙ කවුද?

    මචං මට කියන්නකො elakiri එකේ fiverr ඉන්නෙ කවුද කියලා..? please...
  5. Jalitha Silva

    අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ

    අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ මට අලුත් Business එකක් පටන් ගන්න Ideas ටිකක් දෙන්නකෝ... සිරාවටම කියන්නෙ. Jokes නෙවෙයි....
  6. Jalitha Silva

    Plz Help Me...

    Chrome use karaddi screen eke right hand side eke penwana adverisments bar eka nathi karanne kohomada? Danna aya kiyannako. Habai onna eka eka softwears download karala install karannanam kiyanna epa harida... :no::no::no::no::confused:
  7. Jalitha Silva

    TATA 909 බස් රථය 60-96xx විකිණීමට ඇත

    TATA 909 බස් රථය 60-96xx විකිණීමට ඇත ආසන 30, මැද දොර, 1210 ගියර් බොක්ස්, CD සෙටප් සහිත බස් රථය බේරුවලදී විකිනීමට ඇත. මිල අතට ලක්ෂ 7 යි. ඉතිරිය finance ඇත. මිල සාකච්ඡා කළ හැක. දුරකථන අංක- 0710176446, 0342277095 ලිපිනය- "නිරංජලා",පන්නිල,බේරුවල.
  8. Jalitha Silva

    ##....CuTe (Must See)....## 21+

    Vihiluwak kale... :D:D:D
  9. Jalitha Silva

    Toyota corolla ce100 for sale...

    Toyota Corolla ce100 64-9xxx power steering, Alloy wheels, A/C, white colour, mint condition, new tyres for sale contact - 0714291402
  10. Jalitha Silva

    Help - Abimana router

    Man langa thiyenne "Abimana" router ekak. eke password eka mata mathaka nahane. mata password eka change karanna one. Kohomada eka karanne? Wifi use karanna ba password eka denne nathuwa. help me plzzzz. :no::no::no::no:
  11. Jalitha Silva

    "Rep" kiwwe????????

    Monawada me Ek eke aya hamawelema illana "Rep" kiyanne? eken monawada karanne? Kohomada ewa denne? Kohomada ewa mama ganne? mata poddak kiyala dennako..... :confused::confused::confused::confused:
  12. Jalitha Silva

    AutoCAD 2010 need... Please

    Mata kawruhari langa thiyanawanam AutoCAD 2010 dennako.. Thiyana kenek mata msg ekak danna... Thanx a lot :):):):):)
  13. Jalitha Silva

    ගොඩගම දුම්රිය පොළ පාරේ..... ඉඩමක්

    ගොඩගම දුම්රිය පොළ පාරේ..... ඉඩමක් ගොඩගම දුම්රිය පොළ පාරේ “Freedom Gate” හි පර්චස් 8.03ක ඉඩමක් කඩිනමින් විකිණීමට. විමසන්න: 077-2069195 071-4291402 (බැංකු ණය පහසුකම් ඇත.)
  14. Jalitha Silva

    Architecture complete note

    Architecture karapu kawruhari innawanam mata kiyannako, complete note 1k one mata... karapu aya innawanam kiyanna. Thanx a lot :):)

    No contents