Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

Jalitha Silva

Member
Mar 15, 2011
98
6
0
34
Colombo
Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

කවුරු හරි QS කරල දැන් training යන්න හොයනවද? Training එකක් තියෙනවා. කඩුවෙල-කොතලාවල තමයි office එක තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවනම් training යන්න, මට PM කරන්න...:yes::yes::yes: