කැමරාවක් ගන්න උදව්.......... !
මචන්ලා මම professional photographer කෙනෙක් නෙමේ, ගෙදර පාවිච්චියට කැමරාවක් ගන්ට බැලුවේ ....
1) Fuji FinePix S8600, Bridge Camera, 16 MP, 36X Optical Zoom, Black
2) Kodak PixPro AZ361, Bridge Camera, 16.4 MP, 36X Optical Zoom, Black
මේ කැමරා දෙකෙන් එකක් ගන්ට තමා...