Import and export or Import and sell business

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මචන්ල එළකිරි එකේ import and export or import and sell business කරන කව්ද ඉන්නේ

    Ebay, Aliaexpress වලින් වගේ wholesale products ආනයනය පටන් ගන්නවනම් ඒවාට ගෙවන්න තියෙන tax මොනවාද ? (eg . electrical items, jewelry, Cloths)

    Business එකක් විදිහට කරනවානම් ලංකාවේ හොඳට sell කරන්න පුළුවන් products මොනවාද?

    full time business එකක් විදිහට කලොත් වැඩේ පාඩුද ?

    මාසික ආදායම business එක වැය කරන කාලයට අනුව ලබාගන්න පුලුවන්ද ?

    දන්නා කට්ටිය පුළුවන් help එකක් දෙන්න :yes:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    මුලින් කරන මහන්සියේ තරමට තමා බන්... tax ගැන එහෙම හරියට දැනගෙන කරන්න... clear කරගන්න යන ගණන් මිමි එක්ක... මම කිව්වේ cargo වගේ ආවොත් clearing agent කෙනෙක් එහෙමත් ඕන වෙනවනේ. :yes::yes::yes:
     
    • Like
    Reactions: praveensalinda

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මෙහමයි ..මුලින්ම HS CODE එකක් කියලා එකක් තියෙනවා..ඒක අහගන්න​ Supplier ගෙන්,
    ඊට පස්සේ..අපේ Custom එකට කතා කරලා..සම්පූර්ණ TAX එක කීයද කියලා අහන්න​...
    මෙන්න number එක ​0112 470 945 - 8
    Supplier ගෙන් සම්පූර්ණ COST එක අහගන්න​.. Shipping වලටත් එක්කම​..
    සුභ පැතුම්!
     
    Last edited:
    • Like
    Reactions: praveensalinda

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සෙට් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ජෙනුයින් කස්ටර්මර්ස්ල හොයා ගන්න නම් අමාරුයි.:yes:
     
    • Like
    Reactions: praveensalinda

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මුලින් කරන මහන්සියේ තරමට තමා බන්... tax ගැන එහෙම හරියට දැනගෙන කරන්න... clear කරගන්න යන ගණන් මිමි එක්ක... මම කිව්වේ cargo වගේ ආවොත් clearing agent කෙනෙක් එහෙමත් ඕන වෙනවනේ. :yes::yes::yes:

    මෙහමයි ..මුලින්ම HS CODE එකක් කියලා එකක් තියෙනවා..ඒක අහගන්න​ Supplier ගෙන්,
    ඊට පස්සේ..අපේ Custom එකට කතා කරලා..සම්පූර්ණ TAX එක කීයද කියලා අහන්න​...
    මෙන්න number එක ​0112 470 945 - 8
    Supplier ගෙන් සම්පූර්ණ COST එක අහගන්න​.. Shipping වලටත් එක්කම​..
    සුභ පැතුම්!

    සෙට් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ජෙනුයින් කස්ටර්මර්ස්ල හොයා ගන්න නම් අමාරුයි.:yes:

    Ali eken genna epa. China wala inna ekek set kara ganin. ALi ekata wada gana adui

    Thanks for ideas machn Rep+
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    mama karanawa bn

    ***referral link removed***

    5%-15% off coupan all ebay amazon and more shopping sites items

    meken podi discount ekak enawa oya addone eka dagannawa

    $ ganiddi bank wala rate ekata wada aduwata emoney karana ayagen gannwa aran tama sale karanne tax num gahala ne but gift widiyta genwanne tax gahanna awoth atha yatin ganak deela shape karanwa

    alibaba eke new products enwa bn cheap price
     
    Last edited by a moderator:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Import business patan ganna oni kenek innawanam mata china walin onima item ekak gennala denna puluwan...