Budget Phone Help

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mata neme bola thaththata......... :angry:

    ස්මාර්ට් ෆොන් එච්චර සෙට් වෙන්නෙ නැ නෙද අවු 50:rolleyes: ඩයලොග් එකෙ පොඩ්ඩක් බලහන් ලොකු කිත් එක්කල තියන ෆොන්තිබ්බා එක ලෙසි වෙයි.තාත්තාට උබටත් කරදරයක් නැති වෙයි ෆොන් එක පොඩ් නිසා වැඩි ගැජ මැටිකුත් නැනෙ
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    සොහොන;19611851 said:
    ස්මාර්ට් ෆොන් එච්චර සෙට් වෙන්නෙ නැ නෙද අවු 50:rolleyes: ඩයලොග් එකෙ පොඩ්ඩක් බලහන් ලොකු කිත් එක්කල තියන ෆොන්තිබ්බා එක ලෙසි වෙයි.තාත්තාට උබටත් කරදරයක් නැති වෙයි ෆොන් එක පොඩ් නිසා වැඩි ගැජ මැටිකුත් නැනෙ

    vadiya vada kali one na ban battery eka honda vennai phone eka touch model 1k una athi.... thanks for info
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    අපේ රටේ තමා වයස කිව්වම smartphone මොකටද කියල අහන්නේ.... korean wala ඉන්න වසයක ය අතේ තියෙන ෆෝන් දැක්කම අපි ගැන දුක හිතෙනවා බන්...:yes::yes:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    අපේ රටේ තමා වයස කිව්වම smartphone මොකටද කියල අහන්නේ.... korean wala ඉන්න වසයක ය අතේ තියෙන ෆෝන් දැක්කම අපි ගැන දුක හිතෙනවා බන්...:yes::yes:

    ow ban siravatama... technology ekata vayasa prashnayak na ban
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan mage thaththatath smart phone ekak aran dunna adu gaanata. Ita issella ara parana nokia ekak use kale. Alut phone eka pawichchi karanna complicated wadi kiya kiya inne lol. Habai email ehema shape eke check karanna ehema puluwan thatthata thaniyen. Umbata honda budget phone ekak tama Lenovo K3 Note kina phone eka. 25k vitarata ganna puluwan.

    http://dialcom.lk/product-details.php?product_id=1546
     
    Last edited:
    • Like
    Reactions: praveensalinda

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මගේ අදහස

    http://www.gsmarena.com/microsoft_lumia_430_dual_sim-7127.php
    http://www.gsmarena.com/nokia_lumia_530-6523.php

    Lumia 430 / Lumia 530 - මේ වගේ එකක් හොද නැද්ද බන්.. ගානත් අඩුයි. ඇන්ඩ්‍රොයිඩ් වගේ ඇඩ්වාන්ස් නැති සිම්පල් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නෙ.

    බජට් ෆෝන් වලට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වින්ඩොව්ස් හොදා කියල මගේ අදහස නම්. මොකද ලැග් වෙන ඒවා එහෙම අඩු නිසා සාපේක්ශව.
     
    • Like
    Reactions: praveensalinda

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    http://www.gsmarena.com/microsoft_lumia_430_dual_sim-7127.php
    http://www.gsmarena.com/nokia_lumia_530-6523.php

    Lumia 430 / Lumia 530 - මේ වගේ එකක් හොද නැද්ද බන්.. ගානත් අඩුයි. ඇන්ඩ්‍රොයිඩ් වගේ ඇඩ්වාන්ස් නැති සිම්පල් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නෙ.

    බජට් ෆෝන් වලට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වින්ඩොව්ස් හොදා කියල මගේ අදහස නම්. මොකද ලැග් වෙන ඒවා එහෙම අඩු නිසා සාපේක්ශව.

    Microsoft vala battery ehema hondaida ban, slow venne nadda?
     
    • Like
    Reactions: Mr_Bee