කොටු පැන්න ලොකු සීනියර්වරුන්ගෙන් අවසරයි,මගේ චුට්ටං යෝජනාවක් දාන්නයි උවමනාව,එළකිරි එකේ ගොඩක් පොරවල් ඉන්නවා,අඩුගානේ ඔක්කොලම වගේ පොරවල් වෙන්න ට්‍රයි කරනවා,කතාවට එහෙම හරි දස්සයි,මොකද වෙන්නේ අපි මේකේ මාතෘකාවක් යටතේ දෙපැත්තකට සමව කට්ටිය බෙදල ඩිබේට් එකක් කරොත්,කට්ටියටම හොඳ ආතල් එකක් ගතහැකි,සාමාන්‍යයෙන්...