ගෙදර ඉදන්ම අතට කියක් හරි හම්බකරගන්න පුළුව
ගෙදර ඉදන්ම අතට කියක් හරි හම්බකරගන්න පුළුවන් වැඩක් කරන්න කැමතිද. එහෙනම් මේ පොස්ට් එක ඔයාලට.
ඉතින් අද ටිකක් වෙනස් විදිහේ post එක එකක් page එකෙන් share කරන්න හිතුව. ඔයාලා හුගක් දෙනා bitcoin ගැන අහල ඇති . සමහරවිට අහල නැතුව ඇති. ඉතින් හැමෝටම දැනගන්නත්...