පිංවතෙකුගෙ උදව් ඕනා
මම දන්නව එළකිරි එකෙ ඉන්නෙ හොද වෑඩකාරයො කියල.බටර් ගානව නෙමෙ හොදෙ. ඉතින් අපෙ යාලුවො ටික දන්නව ඈතිනෙ ජාතික රුපවාහිනියෙ ගිය
රොබින්සන් අන්දරය [The Adventures Of Swiss Family Robinson]කියන ටෙලිඩ්‍රාම එක අන්න ඒක ම හුග කාලෙක ඉදන් හොයනව.හෑබයි මට එකෙ සම්පුර්ණ කතාවම ටොරන්ට් වලින් හම්බ...