ADSL HELP NEED?

The Crow 2011

Member
Mar 26, 2011
82
5
0
Sri Lanka
අනෙ මචං ADSL මොකක් හරි අවුලක් තියෙනවද? මගෙ ලයින් එක සෑරින් සෑරෙ ඩිස්කනෙක්ට් වෙනව.මම SLT ලට 30 ගමනක් විත‍ර කිව්ව බොරුවට ඈවිත් බලල යනවා.
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
I am not sure what is the exact trouble with your line.
but first of all keep in mind to check this out.
install latest Ethernet port driver and keep it updates.
reset the router to factory default settings by holding and pressing the small button behind the router.
change the analog telephone cable.
check your firewall guard as well.
and malware issues also.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    SLT exchange eke idan gedarata kochchara durada?
    phone eken kuru kuru soung 1k enawada?
    :yes:
    exchange එකේ ඉඳන් දුර වැඩි උනහම ඔය සීන් එක එනවා. ඕක කොච්චර උන් ආවත් හදන්න පුලුවං කේස් එකක් නෙමෙයි.