කොල්ලොනේ මම ගොඩක් ඉන්ටෙර්ස්ට් Electronics වලට, LCD CRT TV, radio,DVD , Set-up, වල trouble shorting course එකක් follow කරන්න ඕන..
Technical College වල duration අක වැඩි part-time නම් සුපිරි....(Group Class එකක් )
දන්න කෙනක් නෙද්ද?
මගේ පියත් electronic technician කෙනෙක් එයට කියල දෙන්න වෙලාවක්...