+++++ Electronics practical, theory ඕන ++++++

eKingmaster

Member
Apr 16, 2011
906
95
0
කොල්ලොනේ මම ගොඩක් ඉන්ටෙර්ස්ට් Electronics වලට, LCD CRT TV, radio,DVD , Set-up, වල trouble shorting course එකක් follow කරන්න ඕන..

Technical College වල duration අක වැඩි part-time නම් සුපිරි....(Group Class එකක් )
දන්න කෙනක් නෙද්ද?

මගේ පියත් electronic technician කෙනෙක් එයට කියල දෙන්න වෙලාවක් නැ...
මම දැන් තාත්තත් එක්ක වැඩ කරන්න ඕනේ. theory ටීක ඉගනගන්න ඕන.. (තාත්තාට දැන් වැඩකරන අමාරුයි )

හෙල්ප් me.. එළකිරි යාලුවනේ..

නිකන් බලල යන්න එපා..ideas හරි දෙන්න..

ජය වේවා...
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    VTA වගේ තමා බන් හොද
    අවුරුද්දක් වත් යනව TV,Radio කෝස් එකට. Full Time
    ඒක කරල නම් නැ. නමුත් මම දැකල තියෙනව. මාත් එතන full time එකක් කලා වෙන කෝස් එකක්
     
    Last edited:
    • Like
    Reactions: eKingmaster

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    VTA වගේ තමා බන් හොද
    අවුරුද්දක් වත් යනව TV,Radio කෝස් එකට. Full Time
    ඒක කරල නම් නැ. නමුත් මම දැකල තියෙනව. මාත් එතන full time එකක් කලා වෙන කෝස් එකක්
    :yes:
     
    eKingmaster

    Member
    Apr 16, 2011
    906
    95
    0
    VTA වගේ තමා බන් හොද
    අවුරුද්දක් වත් යනව TV,Radio කෝස් එකට. Full Time
    ඒක කරල නම් නැ. නමුත් මම දැකල තියෙනව. මාත් එතන full time එකක් කලා වෙන කෝස් එකක්

    ela ela machooo.. math Rathmalana vta aka baluwa.. part time patan gannakan inna one..