File Recovery Case එකක්

eKingmaster

Member
Apr 16, 2011
906
95
0
හලෝ මචන්.. මගේ පරිගණකයේ 22222.docx කියන file එකක් shift delete වුණා. එක කොහමහරි ගන්න ඕනේ..
Plz help කරන්න
එකට හොද recovery සොෆ්ට් එකක් කියන්න.

මම power data recovey සහ recovery my file කියන softz 2ක use කරා. හරි ගියේ නෑ:baffled::baffled:
 
  • Like
Reactions: mal pappa

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a5ebf1430fb2.jpg


    http://www.mediafire.com/?4jawy3ybso0akyh

    ඕක හරියනවා..;)