1. araki

    Questions IPT invite

    Hi machan can any one give me IPT invite ? Thank you in advance
  2. araki

    පැරණි පෙම්වතා වෙත..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!! පැරණි පෙම්වතා වෙත.. අවසන් ලියුමයි ඔබට ලියන්නේ යැයි ඔබ එවූ ලිපියට පිළිතුරු ලෙස ලියා එවමි. ඔව් මම දශකයට ප්‍රේමයට තිත තබා වෙනෙකෙකු හා දීග ගියෙමි.මගේ පැරණි පෙම්වතා වූ ඔබ,ඔබගේ පෙම්වතියව සිටියදී මා කිසිවෙකුට හඳුන්වා නොදුන් ඔබ, දැන් මා ඔබේ පෙම්වතියව සිටිය බවට අඬබෙරලීමේ...
  3. araki

    BREAKING: “bat woman” Zhengli SHI, seeking asylum in US embassy in France.

    BREAKING: “bat woman” Zhengli SHI, seeking asylum in US embassy in France. There was a twitter rumor going around in the last 48 hours that Bat woman Zhengli SHI the chief scientist from the Wuhan institute of virology who used to study the different bat coronavirus, that she escaped China and...
  4. araki

    Indian corona virus patients ran away

    Kozhikode: Kerala, which has reported three positive cases of Coronavirus and has over 2,500 people under watch, faced a fresh problem as authorities discovered that two people, who came here from China and were placed under observation, have slipped out of the country and have reportedly gone...
  5. araki

    වෝටර්ලූ සටනේදී නැපෝලියන්ට පරාජය අත්කරදු&

    වෝටර්ලූ සටනේදී නැපෝලියන්ට පරාජය අත්කරදු& වෝටර්ලූ සටනේදී නැපෝලියන්ට පරාජය අත්කරදුන් අනෝරාවැස්ස අතීතයේ සිදුවූ යමක අහිතකර ප්‍රතිඵල හෝ කටුක අත්දැකීම් හේතුවෙන් එය එසේ නොවුනා නම් යැයි වර්තමානයේ දී සිතීම නිෂ්ඵලය. ආපසු අතීතයට ගොස් වැරදීගිය තැන් නැවත නිවැරදි කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත...
  6. araki

    ඇපල් සමාගමේ කතාව

    ඇපල් සමාගමේ කතාව ජීවිතයට මිහිර ගෙනා ඇපල් සමාගමේ කතාව ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි අප්‍රේල් පළමුවැනිදා (1) හැඳින්වෙන්නේ “මෝඩයාගේ දවස” යනුවෙනි. මෙදින එතරම්ම වැදගැම්මක් ඇති දවසක් නොවන වග බො​හෝ දෙනාගේ අදහස වේ. එහෙත් ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම...
  7. araki

    ඔපරේෂන් ඊගල් ක්ලෝ - eagle claw

    ඔපරේෂන් ඊගල් ක්ලෝ - eagle claw ඇමෙරිකාවේ වැරදුනු කුරුමානම ඉරාන ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ අසාර්ථක මෙහෙයුම (ඔපරේෂන් ඊගල් ක්ලෝ) ඉරාන ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනයෙන් අනතුරුව පැන නැගුන උණුසුම් තත්ත්වය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනවාරි 03 වන දින පස්වරු 6.14 ට ට්විටර් පණිවුඩයක්...
  8. araki

    දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාර&

    දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාර& දුටුතැන මරණ පිලිපීනයේ මත්ද්‍රව්‍ය සංහාරය ලෝකයේ සෑම රටකටම මත් උවදුර මැඬලීමේ අභියෝගයක් තිබේ. ඒ අභියෝග ජයගැනීම සඳහා ඒ සෑම රටකටම ඇත්තේ සම්ප්‍රද‌ායික නීති ක්‍රමෝපායන්ය. එනම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අධිකරණ...
  9. araki

    ලෝක යුද්ධයට බෝම්බ හදන්න මිනිරන් දුන් පතල

    ලෝක යුද්ධයට බෝම්බ හදන්න මිනිරන් දුන් පතල අඩි එකසිය පනස් පහක් පොළොව යටට ගිය ගමන ලෝක යුද්ධයට බෝම්බ හදන්න මිනිරන් දුන් පතල පතලේ යට ඉඳලා උඩ සිටින කෙනකුට කතා කරන්නේ උඩ සිට පහළට දැමූ බටයකින් පතල ඇතුළෙදි රසවත් තේ කෝප්පයක් ඉහට උඩින් මිනිරන් කඳු දෙපා යටින් තවත් දෝනාවක් පැය ගණන් පතලෙ...
  10. araki

    මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළ&#354

    මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළ&#354 මහ සෑයේ කොත් කැරැල්ලට මුලින්ම රන් ආලේප කළේ වසර 1800කට කලින් බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කර ඇතැයි ඉතිහාසයේ සඳහන් වන ස්වර්ණමාලි මහා ස්තූපය වනාහි දෙස් විදෙස් බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ මෙරට ප්‍රමුඛතම බෞද්ධ ස්තූප ස්මාරකය...
  11. araki

    Negombo - බෝම්බෙන් මැරුන උන්ටවත්

    Negombo - බෝම්බෙන් මැරුන උන්ටවත් මීගමුව ඉන්නෙ (65+11) 76% සින්හල/ක්‍රිස්තියානි.. මුන්ට බෝම්බෙන් මැරුන උන්ටවත් සලකට සජිත්ට චන්දෙ නොදී ඉන්න තිබුනා Religious & Ethnic Identification in Negombo 2012 Population Percentage Roman Catholic 92,527 65.31% Muslim 20,308 14.33% Buddhist 15,681 11.07%...
  12. araki

    සෞරග‍්‍රහ මණ්ඩලයේ කුරු ග‍්‍රහයෙක්

    සෞරග‍්‍රහ මණ්ඩලයේ කුරු ග‍්‍රහයෙක් සෞරග‍්‍රහ මණ්ඩලයේ කුරු ග‍්‍රහයෙක් සැඟවිලා මුලින්ම ග‍්‍රහලොවක් යනු කුමක්දැයි පැහැදිලි කරගනිමු. අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක 8 කි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග‍්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම එය හිරු වටා...
  13. araki

    YUMI dity jokes

    YUMI dirty jokes :D Ynca1jG5MYw
  14. araki

    වොයේජර් යානයෙන් පණිවුඩයක්

    වොයේජර් යානයෙන් පණිවුඩයක් සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක ගවේෂණයේ යෙදමින්, සෞරග්රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය, මිනිසා නිර්මාණය කළ පළමු සහ එකම යානා වන්නේ වොයේජර් 1 සහ 2 ය. මෙම යානා ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්ගේ විස්මිත නිර්මාණයකි. මේ යානා නිර්මාණය සිදුවූයේ මිනිසා සඳ තරණයත් සමඟ 60 සහ 70 දශකයේය. ඒ එදා...
  15. araki

    ආපසු ආ රහස් යානය

    ආපසු ආ රහස් යානය ‘එක්ස් 37බී’ යනු ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් රහස් යානයකි. මේ අබිරහස් යානය ගැන උනන්දු වන ඇමෙරිකන් මාධ්යවේදීන්, යානය හඳුන්වන්නේ ‘අභ්යවකාශ ගුවන් යානය’ යනුවෙනි. වසර දෙකක කාලයක් පෘථිවියේ පහළ කක්ෂයේ සැරිසැරූ අභ්යවකාශ ගුවන් යානය, පසුගිය දා යළි පෘථිවියට ගොඩබෑවේය. තාරකා විද්යාඥයන්...
  16. araki

    වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි

    වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි වැඩවසම් ක්‍රමය මෙරට ඇතිවුණේ මෙහෙමයි ලංකාවේ රදල වැඩ වසම් සමාජ ක්‍රමය යුරෝපියන් විසින් මෙරට නිර්මාණය කරන ලද පාලන ක්‍රමයකි. පෙරදිග​ මෙසපොතේනියානු ශිෂ්ටාචාරය අසුරයන්ගේ සුමේරියන් ශිෂ්ටාචාරය ආදිය අභිබවා නැගී සිටි පර්සියානු අධිරාජ්‍යය වසර 225 ක් පුරා...
  17. araki

    Google images සේවය පටන් ගන්න හේතු

    Google images සේවය පටන් ගන්න හේතු Google images සේවය පටන් ගන්න හේතු උනේ jennifer lopez 2000 අවුරුද්දේ grammy සම්මාන උළෙලට ඇඳපු මේ ඇඳුම (green versace gown, aka - jungle dress). එක රැයකින් ලෝකෙ හැමෝම මේ ඇඳුම search කරන්න ගන්නවත් එක්ක google තේරුම් ගත්ත web list එක විතරක් ප්‍රමාණවත් නෑ image...
  18. araki

    සූවස්‌ ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති

    සූවස්‌ ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති සූවස්‌ ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති නූතන මැදපෙරදිග ඉතිහාසයේ විශිෂ්ට චරිතයක්‌ වී ඊජිප්තුවේ දෙවන ජනාධිපතිවරයා බවට පත්වූ ගමාල් අබ්දෙල් නසාර් (Gamal Abdel Nasser) 1918 ජනවාරි 15 වන දින ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ බකොස්‌ හිදී උපත ලැබීය. නසාර්ගේ පියා අබ්දෙල් නසාර් හුසේන්...
  19. araki

    දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරය

    දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරය දරුණු වෛරස් ගබඩා කළ රුසියානු විද්‍යාගාරයක පිපිරීමක් නිරිතදිග සයිබීරියාවේ කොල්ට්සෝවෝ නගරයේ පිහිටි වෙක්ටර් යනුවෙන් හඳුන්වන වෛරස් විද්‍යා සහ ජීව තාක්ෂණවේදය පිළිබඳ රාජ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පසුගියදා ගෑස් පිපිරීමක් හා ගින්නක් ඇතිවිය. මෙම...
  20. araki

    කැනඩාවෙන් කොපි කර ඉන්දියාවේ හැදූ එම්.8 එන්&#34

    කැනඩාවෙන් කොපි කර ඉන්දියාවේ හැදූ එම්.8 එන්&#34 කැනඩාවෙන් කොපි කර ඉන්දියාවේ හැදූ එම්.8 එන්ජිම රටේ බර ඇද්ද දුම්රිය එන්ජින් මා කුඩා කාලයේදී එනම් 1970-77 වකවානුවේ මෙරට වෙළෙඳපොළ සීමා සහිත වී තිබිණ. අපට දක්නට ලැබුණු සෑම සියලු​ දෑම මේඩ් ඉන් ශ්‍රී ලංකා විය (Made in Sri Lanka) එනම් ලංකාවේම...

    No contents