1. M

    Auto cad

    :D:D:D මට Autocad download කර ගන්න ලින්ක් එකක් හරි UTorrent File එකක් දෙන්න
  2. M

    5S

    මචන්ලා මගේ i phone එක i tun වලට connect කළහම පෙන්නනෙ නැ කලින් connect උනා දැන් එක පෙන්නන්නේ ne ෆොටෝ වීඩියෝ විතරක් වෙනම hard disk එකක් විදියට පෙන්නනවා කොහොමද connect කර ගන්නේ මගේ new PC එකට තමයි phone එක පෙන්නන්නේ නැත්තේ දන්නා කෙනෙක් කියා දෙන්න
  3. M

    T20 USA

    USAවල T20 මැච් එක බලන්න ඕනි බන් මොකේද පෙන්නන්නේ channel එක නැත්තම් බලන්න Link එකක් දාන්න කෙනෙක් දෙනවද ?
  4. M

    HP

    අනේ කොල්ලනේ hp laserjet p1102w driver windows 8.1එකට මට බාගන්න ලින්ක් එකක් හොයලා දෙන්න්ඩෝ ලොකු උදාවුවක්
  5. M

    Quantity surveying

    මට අපේ ඉඩම වටේට බැම්මක් ගහන්න ඕනි බැම්මට යන cost and material හදාගන්න ඕනි පුළුවන් එල කොල්ලෙක් ඉන්නවනම් මට හදන විදිය post කරන්න පුළුවන්ද ? 01. foundation types concrete 02. block (සිමින්ති ගල් ) 03. අඩි 10 න් 10 ට columns දාන්න ඕනි
  6. M

    pulsar 180 cc

    For sale my pulsar 180 cc bike Location Gampola contact 0712503029 price 120000
  7. M

    නුවර ඉන්න කොල්ලෝ

    නුවර ඉන්න කොල්ලෝ කියහන්කෝ...
  8. M

    සුවර්ණවහිනි...............

    සුවර්ණවහිනි............... ඊයේ සුවර්ණවහිනි එකේ News වලට ගියා එස්කොලේ කොල්ලෙක් උගේ කෑල්ලට:) ලියපු කවි පෙළක් සර්ට අහු වෙලා ඒ කවි පෙළ video song එකක් විදියට එළිදක්වලා තියනවා ඒ song එක කා ලග තියනවනම් දෙන්න :(:(
  9. M

    ELA KIRE

    මචන්ලා මොකක් හරි THREAD එකකට අපි COMMENTකලහම එකට තව කෙනක් COMMENT කලහම ඒ බව අපිට ඒවලේම දැනගන්නේ කොහොමද :oo::oo::oo:
  10. M

    Auto cad

    මචංලා මට දන්න එකෙක් කියනවද Autocad 2010 Download කරන්න පුළුවන් තැනක් link එකක් දන්න පුලුවන්ද? :):):)
  11. M

    යාලුවෙකුට

    hi මචන්ලා මවත් යාලුවෙකුට add කර ගනිල්ලකෝ මට යාලුවෝ 3ඉ ඉන්නේ:)
  12. M

    skype

    ]මචන්ලා දාන්න එකෙක් කියහල්ලකෝ[/SIZE][COLOR="Red"] skype [SIZE="4"]එකේ චැට් කරපුවා Delete කරන්නේ කොහොමද කියලා
  13. M

    ගෙයක් සහා ඉඩමක්

    ගෙයක් සහා ඉඩමක් මචන්ලා මට ගෙයක් සහා ඉඩමක් අඩුවට සෙට් උනා පච් 7ඉ නාමුත් ඒ ඉඩමට ඔප්පුවක් නැ බලපත්‍රයක් තාමා තියෙන්නේ මං ගේ අරගාත්තෝත් මට ප්‍රස්නයක් වෙඉද කාලයක් යනකොට මට ඉඩමට අයිතියක් නැද්ද මේ කට මොකක්ද කරන්න පුළුවන් මට තම ගෙයක් නැ කුලියට ඉන්නේ මං මේ ගේ අරගෙන අමාරුවේ වටෙයිද? :(
  14. M

    Mobile broadband in sri lanka

    මචන්ලා මට mobile broadband unlimited package එකක් ගන්න ඕනේ මොකක්ද හොදම එක Network eka ගණන් දන්නාවනම් දාන්න............ මචන්ලා
  15. M

    colour Photo

    colour Photo එකක් කොහොමද black and white කරගන්නේ :confused:
  16. M

    facebook profile

    මචන්ලා මට දාන්න එකෙක් කියපල්ලා facebook profile එක කාටවත පෙන්නේ නැති විදියට හදන්නේ profile එක වත් පෙන්නේ නැති වෙන්න ඕනි friends ලාට විතරි පෙන්න ඕනි :yes:
  17. M

    ඒල කිරි .............................

    මචන්ලා මන් අදට ඇවීත් ආවූරුද්දාක් වනවා ............. මාරයි නේ ,,,,,,,,,,
  18. M

    MP3.........................

    මචන්ලා mp3 ඇල්බම:) පිටින්ම DAWNLOAD :Pකරන්න පුළුවන් ලින්ක් අකක් හෙම දන්නවාද පුළුවන් නම හොයලා දෙන්න:dull: ??????????????
  19. M

    MALE CONRAD HOTEL

    මචන්ලා මන් නැවැවතිළ ඉන්නේ මේ හොටෙල් එකේ http://conradhotels3.hilton.com/en/hotels/maldives/conrad-maldives-rangali-island-MLEHICI/index.html:D:D:D:D:D:D:D
  20. M

    job.......................

    :(:(මචන්ලා මගේ ජොබ් එක ඉවරයි . මගේ ජොබ් Assistant Surveyor . පුලුවන්නම් මට ජොබ් එකක් හොයලා දෙන්න:dull::dull:

    No contents