ELA KIRE

mthgayan

Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    මචන්ලා මොකක් හරි THREAD එකකට අපි COMMENTකලහම එකට තව කෙනක් COMMENT කලහම ඒ බව අපිට ඒවලේම දැනගන්නේ කොහොමද :oo::oo::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන ත්රෙඩ් එකට ගිහින් thread tools -> subscribe to this thread තෝරගන්න.
    snapshot78za.jpg
     

    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    ඔන ත්රෙඩ් එකට ගිහින් thread tools -> subscribe to this thread තෝරගන්න.
    snapshot78za.jpg

    ඕක automatically කරගන්න ඕනෙ නං User CP -> Edit Options -> Messaging and Notifications ගිහින් default thread subscription mode වලට 1 වෙන් එක (Do not subscribe) නැතුව ඒ ලිස්ට් එකෙ තියන වෙන ඕන එකක් තෝරගන්න.
    snapshot79.jpg

    amutuwen dangalanna deyak na ne , comment karapu thread 1 ta automatically subscription add wenawa
    Thank you machanla