ගොඩක් thank machanඑටිසලාට් නම් 12GB රුපියල් 1650ට දෙනවා
ඒත් පැකේජ් නම් නෙවෙයි, Prepaid
ස්පීඩ් එක 6mbps
මම ඒක තමයි දැනට යූස් කරන්නේ
දන්න තරමින් වෙන අන්ලිමිට්ඩ් නම් නැහැ
තිබ්බත් එක ගානක් පහු උනාට පස්සේ ස්ලෝ කරනවා අනිවා
gampola my locationපිස්සු පුසා;13068917 said:mobile BB is depend on signal strength & capacity of operator. Test all operators with prepaid connections on your location & select best 1.
test with all 5 operators some times Airtel may not available(not sure)gampola my location