මචන් kurunegala doctor munasinghe ගෙන් බෙහෙත් අරන් කුරුලෑ හොද වෙච්ච අය ඉන්නවද? මන් කීවෙ හොදටම ලොකු කුරුලෑ ගැන. චූලරත්න ඩොක්ටර් නම් හරි ගියේම නෑ. වෙන කව්ද හොද ඩොක්ටර් ලා ඒ සම්බන්දව? හැමතැනින්ම බෙහෙත් ගත්ත බන්. ඒත් හොද නෑ.නොකරපු බෙහෙතක් නෑ
benzoyl peroxide, t3mycin, isotrexin.etc. බම්ප් එකක් වත්...