මේක දාන්න ගොඩක් කල් ගියා වැඩි. ඒත් තාම පටන් ගත්ත නැති උන් ඇති. A/L ඉවර අය කරන්න ඉන්න දේවල් (රැකියා අවස්තා) වගේ එවා බෙදා හදා ගනිමු.

මුලින් කියන්න ඕනෙ මන් A/L එනකන් ස්කෝලෙ මීටරයක් වෙලා ඉදල A/L ආවට පස්සෙ එක එක විකාර කරගෙන A/L වලට F2ක් ගත්ත එකෙක්.
physics වලට විතරක් යන්තම් S 1ක් තිබ්බා. Fail උනා කියල දුක් උනේ නෑ. කොහොම හරි දෙපාර කරල විබාගෙ අව්ලක් නැති විදියට පාස් කර ගත්තා.
campus යන්න මදි වෙය් දෝ කියල තුන් පාරත් කරා ඉතින්. result enakan දැන් බලන් ඉන්නවා.

exam sure මදි වගේ නම් result එනකන් බලන් ඉන් නැතුව දැන්ම class යමල්ලා. නැත්නම් මේ පාරත් අනාත වෙය්. මුල් ටික අව්ල් උනොත් අග ටිකත් අව්ල් යනවමය්.

ඒ ගැන නෙවෙය් කියන්න ඕන උනේ. ටිකක් වටේ ගියා තමා. 3rd shy හරි exam කරලා ඉවරය් කියලා ඉන්න අයටය් කතා කරන්න ඕන උනේ.

වයස 20ට ත් කිට්ටු කරලා තාත්තගෙ purse 1න් වියදම් කරගෙන campus යන්න ඉන්න හාල් පාරුවෙක් නම් වෙන්න එපා මචන්ලා. තමන්ගෙ වියදම් තමන්ටම හදා ගන්න පුලුවන් එකෙක් වෙලා දෙමව්පියන් නිදහස් කරන්න පුලුවන් නම් ගොඩක් පින් මචන්ලා.
ගොඩක් අය A/L ඉවර උන ගමන් කරන්නෙ බැංකුවක වැඩට යන එක. ඒකත් නරකම නෑ තමා. ඒත් ටිකක් හිතහන්කො මැරිල මැරිලා වැඩ කරලා දවසට 500ක් පඩි අර ගෙන මොනව කරන්නද කියලා.
සාමාන්යෙන් වැඩ හොදට පුලුවන් වෙලා තිබ්බ නම් පුලුවන් නම් o/l class ටිකක් කරහල්ලා. හරියට කලොත් ගොඩ යන්න පුලුවන්. එත් ඒක business 1ක් විදියට නම් කරන්න හදන්න එපා මචන් හරි යන්නෙම නෑ.මන් නම් ආසාව නිසාම o/l maths class කරන්න ගත්තා.
ඒත් හැමෝටම උගන්නන්න හැකියාවක් නෑනෙ. ඒ අය ටිකක් මහන්සි උනොත් හොද job එකක් හොයා ගන්න අනිවා පුලුවන්. අඩුම 20000ක් වගෙ පඩියකටවත්. ඒවගේ රැකියා අවස්තා ගැන දන්න උදවිය ඕන තරම් කිරියෙ ඇති.
මේකෙ ඒ වගේ job ගැන දන්න අය අනිවාර්යෙන්ම ඒවා share කරන්න. අනිවාර්යෙන්ම ඒක කාට හරි අමාරුවෙන් ඉගෙන ගන්න කෙනෙක්ට හරි වැදගත් වෙය්.
ඔයාලගෙ අදහසුත් උපදෙසුත් මේකෙ බෙදා හදා ගන්න.
ප/ලි
PART 2
A/L result අනුව එන ඕන මගුලක course එකක් කරන්න යන 1 නම් මන් අනුමත කරන් නෑ. තමන් අකමැති ෆීල්ඩ් එකක ජොබක් ජීවිත කාලයක් කරන එකේ තේරුම ම්කක්ද බන්?? එහෙම උනාම ස්ට්‍රෙස් වෙලා ලෙඩ වෙලා ඉක්මන්ට මැරෙන එක තමා වෙන්නෙ. දැන් අහය් කොහොමද යකොව් අපි කැමති course කරන්නෙ කියලා හිටං??
තව එකෙක් කියය් මන් තුන් පාරම කරා බන්. ඒත් campus යන්න මදි බන් කියලා හිටං.
ඒකට තම මන් කීවෙ දැන්ම මොකක් හරි ආදායම් මාර්ගයක් හදා ගන්න කියලා. ඕන තරම් private uni දැන් ලංකාවෙ තියෙනවා. වැදගත් අපේ ටාර්ගට් එකට යන 1. මාර්ගෙ වැදගත් නෑ නීත්යානුකූලය් නම්. A/L ඉවර උන ගමන් වත් හොද ප්ලෑනක් ගහපල්ලා තමන් අවුරුදු 5කින් වත් ඉන්න ඕන තැන ගැන. ඒ ගැන හිතලා ඒ ඉලක්කෙට යමන්. fail උනා කියල මග නවතින්න එපා මචන්.කොහොම හරි ඉගෙන ගනින්. ඊට පස්සෙ ජොබ් 1කට හොද පඩියකට ගිය හැකි. තමන්ගෙ කියල වැඩක් පටන් ගනින් ඊට පස්සෙ පුලුවන් නම්.
bump 1k හරි දාන් යන්න බලලා නිකන් යන් නැතුව

Last edited: