සෞදි කුමරු සේසතම දන්දෙයි
ලොව ධනවත්ම පුද්ගලයන් කිහිපදෙනාගෙන් අයෙක් වන සෞදි අරාබියේ අල්වලීද් බින් තලාල් කුමරු සිය සම්පූර්ණ ධනයම සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට ඔහු මෙලෙස පරිත්‍යාග කර ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු...