මචන් පොඩි උදවුවක් කරන්න, අක්කගෙ බබාට :(
ඉස්සර කැසට් වලින් ආපු ලමාගීත සෙට් එකක් තිබ්බ නේද? ලස්සන සින්දු තිබ්බා. දැන් තියෙන ගොබ්බ ලමා ගීත වගේ නෙවේයි.
උ.දා: හඳපානේ වැලිතලා...ඇඟර දඟර පොඩි හාමිගෙ
සහ තව ඉංග්‍රීසි ලමා ගී කැසට් එකක් තිබ්බ Voice of The Children කියලා
මෙවා දැන් හොයා ගන්න නෑ, තියෙන...