උබ ඉන්නෙ ලංකාවේද
5 GB extra thiyanawa wage.
![]()
හෙන කල් ගත්ත ඔය පැකේජ් තුනක්ම තියෙනවා, එත් ඒ එකකටවත් නෑ !
එස් එල් ටි එවුනුත් කියලා නෑ නේ බෝනස් ගැන !
Meka mathaka hatiyata gaththe 2014.
Habai me mase hambunu extra datada naththan kalin hambechcha ekak da nam danne na.
ඔව් නේ, උන් කියන එකක්ය, කමක් නෑ, පළවෙනිදට නම් බොහෝදුරට එස් එල් ටි එවුන් දෙයි !
Thanks!