මචන් පොඩි උදවුවක් කරන්න, අක්කගෙ බබාට 
ඉස්සර කැසට් වලින් ආපු ලමාගීත සෙට් එකක් තිබ්බ නේද? ලස්සන සින්දු තිබ්බා. දැන් තියෙන ගොබ්බ ලමා ගීත වගේ නෙවේයි.
උ.දා: හඳපානේ වැලිතලා...ඇඟර දඟර පොඩි හාමිගෙ
සහ තව ඉංග්‍රීසි ලමා ගී කැසට් එකක් තිබ්බ Voice of The Children කියලා
මෙවා දැන් හොයා ගන්න නෑ, තියෙන පින්වතෙක් ඉන්නවා නම් පින්සිද්ධ වෙයි හොයලා දෙන්න පුලුවන්ද?

awulak na rep++ putha