1. dillyrulz

    ඇහුවහම මොලේ මඤ්ඤං වෙන සිංදු 5ක්!!!

    ඇහුවහම මොලේ මඤ්ඤං වෙන සිංදු 5ක්!!! :shocked::shocked::yes::D ඔය හින්දි සිංදු, ඉංග්‍රීසි සිංදු, උස්බෙකිස්තාන් සිංදු කොච්චර තිබ්බත් ලංකාවේ සිංහල සිංදු තරමට අපිට දැනෙන වෙන දෙයක් නෑනේ බොස්. හැබැයි සමහර සිංදු තියෙනවා ඒවල ගී පද ඇහුවහම එක්කෝ බය හිතෙනවා, නැත්තං මොලේ කොලොප්පං වෙනවා. මේ කියන්න යන්නේ එහෙම...
  2. dillyrulz

    මිනිසුන් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇ

    මිනිසුන් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇ උදුවප් පුර පසළොස්වක දා සිදුවන සුවිශේෂි කරුණු අතර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවීම ප්‍රධාන වෙයි. ඉකුත් වෙසක්පුර පසළොස්වකින් නිමවූ ශ්‍රීපාද වන්දනා සමයට උඳුවප් පුර පසළොස්වක දක්වා හය මාසයක් එළඹ තිබිණ. ඒ සිරිපා අවාරය දෙවිවරුන් ශ්‍රී පාදය වදින පුදන කාල සීමාව ලෙස...
  3. dillyrulz

    (SCREAM 1-4)Me Films Set eka Hodada Machanla???

    :rolleyes::confused:Meka Collection ekak machanla..poddak kiyapanko hodada kiyala me films set eka....loku udawwak..Danna kauru hari help ekak denawada???:confused::rolleyes:
  4. dillyrulz

    ‍ෆිල්ම් HELP....

    :shocked:මචන්ලා ‍මේ ෆිල්ම් එක ‍හොදයිද??දන්න එකෙක් ‍ඉන්නවනම් කියපන්කො..ලොකු උදව්වක්[/SIZE]...:shocked:

    No contents