අගමැති සජිත්
වසර ගනනාවක සිට සිරස මාධ්‍ය ජාලය හදිසියේවත් බලන විට රොශාන්ගේ ,සුරංගගේ,කිංස්ලිගේ,චාමිකගේ අදෝනාව රනිල්,,රනිල්,,රනිල් මය.
මේ මාධ්යායතනය මෙච්චර එක්සත් ජාතික පක්ශය හදාගෙ රට තනන්නට දත කන්නේ ඇයි? මේ සිරි ලක්දිව ගැන මහරාජාවරුන්ට හා එහි සේවය කරන ලෝකයේ නොම්මර එකේ මහගෙදර මාධ්‍යවේදින්ට ඇති...