අගමැති සජිත්
වසර ගනනාවක සිට සිරස මාධ්‍ය ජාලය හදිසියේවත් බලන විට රොශාන්ගේ ,සුරංගගේ,කිංස්ලිගේ,චාමිකගේ අදෝනාව රනිල්,,රනිල්,,රනිල් මය.
මේ මාධ්යායතනය මෙච්චර එක්සත් ජාතික පක්ශය හදාගෙ රට තනන්නට දත කන්නේ ඇයි? මේ සිරි ලක්දිව ගැන මහරාජාවරුන්ට හා එහි සේවය කරන ලෝකයේ නොම්මර එකේ මහගෙදර මාධ්‍යවේදින්ට ඇති මෙයාකාර රුදාව මොකක්ද ? මේ රටේ මිනිස්සු කෑයුත්තේ,ඇදිය යුත්තේ,විසිය යුත්තේ හා චන්ද ප්‍රකාශ කල යුත්තේ සිරසට අවශ්‍ය ආකාරයට විතරද?
මෙවන් මාධ්‍යායතන මෙ ලොවේ තවත් ඇද්ද?
අද උදේ සිට රෑ වෙනතෙක් සිරසේ "මද" වේදීන් රනිල්ට අයින්වී සජිත්ට පක්ශෙ බාරදී රට සුරපුරයක් කරන්නට දෙන්නලු..මේ මාධ්යායතනයට රාජකාරියක්ද?
ලංකාවේ දේශපාලනය හා රාජ්‍යත්වය තීරනය කිරීම මේ අය කවුද?
රනිල් චා බව සැබෑය නමුත් රනිල් වෙනුවට සජිත්ගෙන ඒමට මේතරම් පින්සෙන්ඩු වීමට මේ අය කවුද?
සජිත් කවුද? ඔහුට පෙනෙනෙ තරමින් රාජ්‍ය නායක පෞර්ශයක් හා අල්ප හෝ සබුද්ධික බවක් නැත.ඔහු කාගෙන් හෝ ලබා ගත් සල්ලි කොලටිකක්,හාල් කිලෝ එකක්,,පොල් ගෙඩියක් දී දුප්පතාගේ දුප්පත්කම උගසට ගෙන චන්ද කොල්ලකන නිකන්ම නිකන් මිනිසෙකි. ඔහුගේ පියාගේ මර්ධනකාරි මිනීමරු දේශපාලනය කිසිවිටෙකත් පිලිගත නොහැකි වුවද ඔහුගේ පියාට විශාල දේශපාලන පන්නරයක් ඉතා මහන්සියෙන් ගොඩනගාගත් පරිචයක් තිබුනි.නමුත් පුතාට තමන්ගේ පියාගෙ නම හා වචන සෙට් එක හැර වෙන කිසිවක් නැත.
අද කාලෙයේ තාත්තලගේ සින්දු විකුනා ගතමන් හොයන සෙල්ලක්කාර ගායක පුතුන් හා තම පියාගේ දේශපාලන වචන සෙට් එක විකුනන සජිත් අතර කිසි වෙනසක් නැත.කෙසේ හෝ වේවා බුද්ධිමත් ලක් ජනයා මෙවන් අය පවා කතිරෙ ගසා රජ කරන තැනට තල්ලු නොකරාවි යැයි කියන්නට බැරිය.
සිරස බොහෝ කලක සිට ඔවුන්ගේ හෙන්චයියන් සියලු පක්ශ තුලට රිංගවා පක්ශවල අභයන්තර තොරතුරු ගෑනිමත් ඔවුන් හරහා පක්ශ පාලයන කිර්‍රිමත් කරන ලදි.සජිත් යනු සිරසේ දිගුකාලීන ඉත්තෙකි.ඔහු බලයට ගෙන ඒමෙන් ධනනිධානයක් පහල කරගෙන වැජබීම උපායයි.
දුශකයන් හොරුන් තක්කඩින් මෙන්ම ජනතාව මෙවැනි මාධ්‍ය දූශක ආයතන ප්‍රතික්ශේප කල යුතුය.මේ ආයතන මුලු රටටම පිලිකාවකි.හූනියමකි.
blackman