මචන්ල කෝ ප්‍රයිම් එකක් තියෙන්නෙ,,,සිම් දෙකක් දාල තියෙන්නෙ නිතර නිතර සිම් දෙකේම සිග්නල් නැත්තටම නැති වෙනව එකපාරම ආයෙ විනඩියකින් වගෙ එනවා ඇයි බන් එහෙම වෙන්නෙ,,,මේකට කෙලවෙලාවත්ද:(:(