01දා මහින්ද 2වන වරටත් අනාගනීද
01දා මහින්ද 2වන වරටත් අනාගනීද
මහින්ද මහතාට වරක් හොදටම වැරදුනේය.ඉදිරි අවුරුදු2ක් තිබියදී මුග්ධ උපදෙස් හා වියාජ නැකැත්කරුවන් නිසා ඒ අනා ගැනීම සිදුවිය.
මැයි01 දා දෙවන වරටත් අනාගනීද...
සංවිධානයක සාමාජිකයන් 100 සිටී යයි සිතන්න..මොවුන් අතර දෙදෙනෙක් අතර නායකත්වයට සටනක් ඇත්නම් මේ සාමාජිකයන් පැහැදිලි ඉරකින් දෙකට බෙදී නොපෙන්වන තාක් මේ දෙදෙනාටම තම්න්ට ඇති බලය අධි හෝ ඌන වශයෙන් මෙච්චර මෙච්චර බව උපකල්පනය කරගත හැක.
ඔවුන්ගේ සාමාජිකයන්ටද දෙදෙනාගෙන් වැඩි පිරිසක් ඉන්නේ කාටද කියා පිල් දෙකක් පැහැදිලිව බෙදී වෙන් වෙන තෙක් වඩා බලවතා කවුදැයි තක්කෙටම කිව නොහැක,,එනිසා සැබෑ බලවතා රහසිගතය..පවත්ත්නේ සීතල යුද්දයකි..
මෛත්‍රී හා මහින්ද ගත්තොත් ස්මාජයේ වැඩි දෙනෙක් දැනට මහින්දට කැමැති බවක් පෙනේ,,සාමන්ය ජනයාගේත්,,මන්ත්‍රී වරුන්ගෙත් මතය මෙයයි.
කිරුලපන රැලියට වැඩි මන්ත්‍රි පිරිසක් නැග්ගොත් මෛත්‍රී අපහසු තාවට පත්වේ
කිරුලපන වේදිකවට මන්ත්‍රින් හිතනවට වඩා බොහෝ අඩුගානක් ආවොත් මහින්දට යන එන මන් නැතිවේ..සොරිම වේ,,
මේ උපාය මෛත්‍රී දැන් ක්‍රියාත්මක කර ඇත,,දිගට හරහට සංවිදායකකම් අවලන්ගු කරයි,,අලුතින් දෙයි,,,මේනිසා මුලු ශීලනිප මන්ත්‍රීලා,පලා බබාලා,,ප්‍රදේශීය බබාල හොදටම අන්ද මන්ද වී ඇත,,බලයේ සිටින මෛත්‍රීගෙන් තියෙනදේ අහිමිකර නොගෙන මහින්දගේ රැලියට යන අදහස අත් හරින්නට බොහෝ ඉඩ තිබේ,,ඒ තරම් දැන් ශීලනිප මන්ත්‍රීලා බය වී ඇත.
පේන විදිහට රනිල්-මෛත්‍රී ආන්ඩුව හිතුවට වඩා කිසි ඉලක්කයක් අරමුනක් නැතිව කලින් තිබුන ආන්ඩුවම සේ යන අයුරු ඕනෑම නිදහස් චින්තකයකුට පෙනේ.උතුරේ හා නැගෙනහිර එන්න එන්න අකිකරු පාලනයක් ඇතිවෙමින් තිබේ.රටේ හිටපු නායකයා මෙන් කොන්ද කෙලින් කෙනෙක් ඕනෑබව කියවේ,,,මහින්ද නැවත ආයුතු බව කියවේ,,නමුත් මන්ත්‍රින් බහුතරය මැයි 01 දා මහින්ද හැර මෛත්‍රී හා අකමැත්තෙන් හෝ එක් උවොත් මහින්ද දෙවන වරත් වරද්දා ගනි..පේන මානයක මැතිවරනයක්වත් නැතුව කලින්ම කරලියට ඒම උපයාකමික අවාසියකි.කලින්ම උපක්‍රම ප්‍රතිවාදින්ට හෙලිකිරිමකි.මහින්ද කෙනෙක් නැත්නම් රටක් නැද්ද..මහින්ද නැවත ඒම යලි ඉල්ලන් කා ගැනීමක්..මේවගේ බොහෝ මත වාද විවාද පවතී
මේ මන්ත්‍රීලට මෛත්‍රි ඇති කල බය මහින්දට හොදටම අවාසිය,.නොහිතූ විරූලෙස මන්ත්‍රීවරු
කිරුලපන නොගොස් ගෙදර සිටියොත් හෝ ගාලු ගියොත් මහින්දට විශාල පහරකි,,
කිරිලපන රැලියක් සූදානම් කිරිම මහින්දට දුන් තවත් ලනුවක්ද..
මැයි 01දා බලා සිටිමු..
ඔබේ අදහස් කොහොමද
ජරා ජීර්න වූ අපේ රටේ දේශපාලන පිල් වලට කඩේ නොයා ස්වාධීනව අදහස් පල කල හැකිනම් හොදයි

Last edited: