ගායිස් , වයිෆ් අන්තිම ජොබ් එකේ කන්ට්රැක්ට් හිටියෙ,
එතන මෙයාගෙ cඔන්ට්රැක්ට් එක ඉවර වෙන අන්තිම මාසෙ කම්පැනියෙ ඔක්කොම උන්ට පඩි දුන්නෙ මාස බාගයයි,
කොම්පැනියට සල්ලි නෑ කියල,
ඉතුරු ටික පස්සෙ ගෙවනව කියල තිබ්බ
දැන් මෙයා කම්පැනියෙන් එලියෙ ඉන්නෙ, කන්ට්රැක්ට් රිනිව් කරේ නෑ,
මුන් ඉතුරු ටික (පඩි බාගෙ)...