ඇත්තටම මූ වගේ එකෙක් කිසියම් පිරිසක් අතර හෝ පොරක් වීම සමාජ කේදවාචකයක් අඩු ගානෙ මෑත කාලීනව කරපු හැසිරීම් එක්කවත් මිනිස්සු තේරුම් ගන්න ඕන ඒත් තාමත් පස්සෙන් යන දායක සබාවක් ඉන්නව :no: