දැනගෙන කුණුහබ්බ කියමු
කුනුහබ්බ, ජරා වචන, taboo words, swearing, Slang, වල් කතා, සෙක්ස් කතා සහ එකී නොකී මෙකී සියලු කතා ගැනයි මේ කතාව
මොනවද මේ කුණුහබ්බ?
ඇයි අපි කුණුහබ්බ කියන්නේ??
කුණුහබ්බ කියන එක පොරත්වයේ සංකේතයක්ද???
මේක මානසික රෝගයක්ද????
සමහරු සිංහලෙන් කුනුහබ්බ නොකිය කඩ්ඩෙන්...