Aug 18, 2011
6,147
788
0
Sony Xperia V ෆෝන් එක පාවිච්චි කරන අය ඉන්නවද???
ඉන්නවා නම් පොඩ්ඩක් හොඳ නරක කියන්න.
ඒ ගානට වර්ත් ද??
කොමන් අවුල් තියෙනවද??
බැටරි ලයිෆ් එක කොහොමද??
:rolleyes::rolleyes::rolleyes:
 
Aug 18, 2011
6,147
788
0
බම්ප් තමා පුතා...

තෑන්ක්ස් මචෝ

bump YouTube eke reviews baluwada?

බැලුවා. :D ඒවා බලලා, ශොප් එකකට ගිහින් ෆෝන් එකත් අත පත ගාලා ආවා. ඒ වුනාට ඒ එක්ස්පීරියන්ස් එකෙන් ලෝන්ග් ටර්ම් යූස් එක ගැන කියන්න බෑ නේ. ඒකයි පාවිච්චි කරන අය මොනාද කියන්නේ කියලා බැලුවේ

maga yaluwa use karnwa ban patta graphic eham hodata thiynwa game wala toch ekat patta Water proof na ban api water bottle ekakta dalat baluwa test karanna ne :P

water proof නැද්ද?? :baffled::baffled: උන් කියනවා නේ 1mtr 30 mins වෙනකන් water proof කියලා

(රිප්ලයි වලට තෑන්ක්ස් මචන්ලා. රෙප් වලින් සැලකුවා :love: )
 
  • Like
Reactions: Kasunrock619

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    බින්දු;15406021 said:
    තෑන්ක්ස් මචෝ

    බැලුවා. :D ඒවා බලලා, ශොප් එකකට ගිහින් ෆෝන් එකත් අත පත ගාලා ආවා. ඒ වුනාට ඒ එක්ස්පීරියන්ස් එකෙන් ලෝන්ග් ටර්ම් යූස් එක ගැන කියන්න බෑ නේ. ඒකයි පාවිච්චි කරන අය මොනාද කියන්නේ කියලා බැලුවේ

    water proof නැද්ද?? :baffled::baffled: උන් කියනවා නේ 1mtr 30 mins වෙනකන් water proof කියලා

    (රිප්ලයි වලට තෑන්ක්ස් මචන්ලා. රෙප් වලින් සැලකුවා :love: )
    water proof ban 5min waga thiyala baluwa mokut una na:P:rofl:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Man ada Xperia SP ekak gatta machan. Phn eka nm ela. Xperia V ekata wada Lokui machan. Net eke thina widiyata Dekema ekama Features unata winner Xperia SP
     
    • Like
    Reactions: බින්දු

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Apen gannawa nam menna ... :) :)

    1098291_511429388936593_1940766194_n.jpg
     
    • Like
    Reactions: බින්දු

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mamat use karanava... thama 1 month wagee... 44900/= gatte.. ganata 100% watinava.. battry life eka nam aulak danila naha kohomat 100% - 20% wage adu wenna 15 hours wage yanava.. (internet surf karala, calls 2 hours wage, msgs anan manan ekka)

    games gahanava nam high quality battry ahinava godak... camera eka thama lokuuu welavak use karala naha ekata battry eka kohoma wedea dan naha..

    mata nam supirima 4n ekak.....
     
    :yes::yes: Thanks a lot macho repped + :yes::yes: