1. laknath123

    කොළඔ නතර වෙන්න හොඳ තැනක්....

    මට යන්න ඕනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට.....ඒ තැනට ගොඩක් දුර නැති කොළඹ අවටින් දන්න පිරිසිදු ආරක්ෂාකාරී තැනක් ඔයාලා දන්නවද ? රජයේ ආයතන නම් ගොඩක් ඒවා බුක් කරලා...දැන් ඉඩ නෑ මට ඕනේ දවස් වලට...තුන්දෙනෙකුට ඉන්න පුලුවන් තැනක්....දන්නවා නම් නම්බර් එක හරි තැන හරි මට කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...
  2. laknath123

    viva elite ගැන දන්න අය එන්ඩෝ....

    මේ වාහනය තියෙන්නේ කා ගාවද ? ඒක ගැන මොනවද තියෙන අදහස්...පාට්ස් එහෙම සුලභයිද දුලබයිද ? කන්ඩිෂන් එහෙම කොහොමද ? ආයේ දෙද්දි ඉල්ලමක් තියෙන වාහනයක්ද ? ඇල්ටෝ / ඉයෝන් එක්ක බලද්දි elite එක කොහොම තැනකද තියෙන්නේ ?
  3. laknath123

    කැමති ද ....එහෙනම් එන්න....!!!! (PART 2)

    **පසුව දැනුම් දීමයි - උදව් කිරීමට අවශ්‍ය සහෝදරයෙක් ඉන්නවා නම් ඒක මේ නූලේ දැනුම් දෙන්න.වැඩි විස්තර PM මගින් දැනුම් දෙන්නම්.. අවුරුදු 14 ක් එළකිරියේ ඉන්න මම මේ වගේ දෙයක් උඔලට කියන දෙවෙනි වතාව..8-) කතාට ටිකක් දිගයි..ඒ හන්දා වෙලාව අරන් පොඩ්ඩක් මේක කියවන්න කියලා ඉල්ලනවා. 01. මේ තියෙන්නේ මම කියපු...
  4. laknath123

    Zoom record help..please..

    පොඩි උදව්වක් ඕනේ data තියෙන කෙනෙක්ගෙන්...මම ඉන්නේ covid positive වෙලා hispital එකෙ... මට ඔන්ලයින් ක්ලාස් එකක zoom class recording එකක් download kara ganna oonee..මම වෙනුවෙන් ඒක කරන්න පුලුවන් කෙනෙක් කියන්න..ලොකු උදව්වක්...එතකොට මට පස්සේ බලන්න පුලුවන්..
  5. laknath123

    තරඟ විභාග (අවබෝධය හ සාරාංශකරණය)

    ලොකු උදව්වක්....මේ තරඟ විභාග වලට ඕනේ කරන අවබෝධය හා සාරාංශකරණයට අදාල නෝට් මොනා හරි තියෙනවනම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද ? සාරාංශකරණයට අදාල ලියපු ප්‍රශ්න හා උත්තර කාගාව හරි තියෙනවා නම් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් ----ලොකු උදව්වක් බම්ප් එකක් දාගෙන යන්න----
  6. laknath123

    English help ekak..(answers)

    මේකට උත්තර ටික චෙක් කර ගන්න ඕනේ...දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න මට
  7. laknath123

    ඇප් එකක් හදලා ඕනේ.....විස්තරේ ඇතුලේ...

    මේක කරන්නේ එළකිරි එකේ කොල්ලෙක්ද ? මේවගේ ඇප් එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එළකිරියේ....? ඉන්නවා නම් මට විස්තර කියනවද ? මේක ෆේස් බුක් එකේ තිබ්බ විස්තරයක්....මේක ඇත්තද බොරුද ? මෙහෙම කරන්න පුලුවන්ද ? මේකෙදි ඔබතුමාට/තුමියට මුදල් ලැබෙන්නෙ. ඔබතුමාගෙ ශිෂ්‍යයන්ගෙන්. ඒ කියන්නෙ app එක භාවිතා කරන...
  8. laknath123

    Dialog 25GB work from home......ටනලිං...

    දන්න කෙනෙක් කියපල්ලකෝ මේක දාන් අනිත් සයිට් වලට යන්නේ කොහොමද කියලා...ටනල් එක් හරි ගහලා....පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා...
  9. laknath123

    ෆෝන් කප්පිත්තෝ සහා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ වරෙල්ලා....

    කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේකයි ගැටලුව.. දන්න කෙනෙක් මට කියනවද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ස්ක්‍රීන් ෂොට් ගහලා වෙන නම්බර් එකට එවන්න හෝ ඒ ෆෝන් එකේම සේව් කර ගන්න පුලුවන් හොඳ ස්යපිං ඇප් එකක් දන්නවද ? මේවා ෆෝන් එකේ එකේ අයිතිකාරයට හොරොන් වෙන්නත් ඕනේ.... එහෙම නැත්තං ‍ ෆෝන් වල කරන දේවල් මොනිටර් කරන්න පුලුවන්...
  10. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    ෆෝන් එකෙන් නැතුව වට්ස් ඇප් එක කොම්. එකට දා ගන්න ලේසිම හා හොඳම විදිය දන්නවා නම් කියලා දෙන්න ...ලොකු උදව්වක්
  11. laknath123

    දැන් ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්න ඕනේ ද ?

    දැන් ලයිෂන් ඉන්ෂුවරන්ස් ගන්න ඕනේ ද ? දින දීර්ඝ කරේ කවදා වෙනකං ද ? ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන් ලයිෂන් එක දෙනවද ? දන්න අය කියන්ඩෝ...:yes: මගේ කල් පැන ඇත සියල්ල:baffled:
  12. laknath123

    O/L රිසල්ට්ස් බලන්න ජාවා ස්ක්‍රිප්ට් එකක් ද&#3

    O/L රිසල්ට්ස් බලන්න ජාවා ස්ක්‍රිප්ට් එකක් ද&#3 රිසල්ට්ස් පෙන්ඩිං..ඉස්සර නම් මම එළකිරියෙන් ජාවා ස්ක්‍රිප්ට් එකක් අරන් කලින්ම බැලුවා...දැන් ඒ වගේ බලන්න පුලුවන් නේද ? . තියෙන එකෙක් දෙන්නකො වැඩ කරන ජාවා ස්ක්‍රිප්ට් එකක්....
  13. laknath123

    HUTCH සිම් උදව්වක්..දන්න එවුන් වරෙල්ලා..

    HUTCH සිම් උදව්වක්..දන්න එවුන් වරෙල්ලා.. මගේ ගාව දැන් ටික දවසකට කලින් පාවිච්චි කරපු සිම් එකක් තියෙනවා...ඒක ෆෝන් එකට දැම්මහම සිග්නල් පෙන්නනවා 132 කොඩ් එක ගහපුවාම මගේ විස්තරත් පෙන්නනවා..ඒක ඩිඇක්ට්ව් වෙලා තියෙන්නේ මම හිතන්නේ...ඒක ඇක්ටිව් කර ගන්න හච් කස්ටමර් කෙයා එකටම ගන්න ඕනේද ?..නැත්තං කෝඩ් එකක්...
  14. laknath123

    credit card to NSB account උදව් කරන්න..

    credit card to NSB account උදව් කරන්න.. credit card to NSB account එකකට සල්ලි යවන්න පුලුවන්ද ? දන්න කෙනෙක් කියලා දෙනවද ?:sorry:
  15. laknath123

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි...

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි... මුල් circular එක බා ගත කිරීමට https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/bsd_circular_no_5_of_2020_e.pdf MONETARY BOARD CENTRAL BANK OF SRI LANKA 27 March 2020 CIRCULAR No. 05 of 2020 1 RUPEES 50 BILLION, SIX-MONTH...
  16. laknath123

    ආවා..ආවා.. හිට්ලර් සහ කොරෝනා ආවා

    ආවා..ආවා.. හිට්ලර් සහ කොරෝනා ආවා DsI6r46Zs8o
  17. laknath123

    සියලු ණය කපා ගැනීම නතර කරනවා

    සියලු ණය කපා ගැනීම නතර කරනවා රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන...
  18. laknath123

    රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල

    රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල https://www.facebook.com/manpage.lk/photos/a.1737870586481230/2502790629989218/?type=3&theater
  19. laknath123

    Nissan March K11- පදින අය එන්න...

    Nissan March K11- පදින අය එන්න... මේ වාහනයක් ගන්න කොට මෙනවද බලන්න ඕනේ...තියෙන අවුල් මොනවද? :nerd: මේ වාහනය 1998 Manufactured.. 2000 registered එකක්..:yes: 14කට වගේ ගන්න පුලුවන්..ඒ ගානට පාඩුද ?:baffled: පහල තියෙන්නේ ඒ වගේම වෙනින් එකක්.. NHwCozEJy4E
  20. laknath123

    එළකිරි අසහනය....

    තිය තිය බලන්නේ නැතුව හැමෝම ඇතුලට එන්න . . . . . . . . . . :lol::lol: :lol:දන්නවනේ අසහනය නම් කාට පී ඇම් දාන්න ඕනේ කියලා :lol: :lol::lol:

    No contents