JF number ekaka tibuna... manul 14k wage petrol kara.. ehematama leda awe ne ,machan


මේ වාහනයක් ගන්න කොට මෙනවද බලන්න ඕනේ...තියෙන අවුල් මොනවද?
මේ වාහනය 1998 Manufactured.. 2000 registered එකක්..
14කට වගේ ගන්න පුලුවන්..ඒ ගානට පාඩුද ?
පහල තියෙන්නේ ඒ වගේම වෙනින් එකක්..
monada ban ena leda ?![]()

රත්තරං;25022772 said:අව්රුදු 20කටත් වඩා පරන වාහනයක්.. ගන්න එපා බං

kisima loku aulak na. hodata padinna puluwan vehicle ekak kochara parana unat. look ekat hodai
