පොඩි උදව්වක් ඕනේ data තියෙන කෙනෙක්ගෙන්...මම ඉන්නේ covid positive වෙලා hispital එකෙ...
මට ඔන්ලයින් ක්ලාස් එකක zoom class recording එකක් download kara ganna oonee..මම වෙනුවෙන් ඒක කරන්න පුලුවන් කෙනෙක් කියන්න..ලොකු උදව්වක්...එතකොට මට පස්සේ බලන්න පුලුවන්..