මම සැහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නවා jeep එකක් ගන්න. පරණ එකක් නෙවේ. ටිකක් හරි අලුත් එකක්
ලංකාවට ගැලපෙන හොඳ options මොනවද..
SantaFe , Rexton , Sorento , Toyota , Vezal , Montero Sport
40-60 වගේ budget එකක්.
7 seater නම් ගොඩක් හොඳයි
jeep තියන අයත් මෙතන අදහස් දාන්න