HNB බැංකු උදව්වක් ඔනී
මගේ HNB එකවුන්ට් එකේ බැලන්ස් එක 0, දැන් මාස 3,4 වෙනවා. මට පයිනියර් account එකෙන් සල්ලි වගයක් දන්නා ඕනි HNB පොතට. මට බය දැන් මාස 3,4 බැලන්ස් එක 0 නිසා එකවුන්ට් එක කැන්සල් කරලා කියල දාන්න බයයි. දන්නා එකෙක් කියාපන්කෝ එහෙම වෙනවද කියල.