1. pramodblog

    අලුතින් ආපු PeoTV Android STB එක?

    SLT එකෙන් අලුත් Android STB එකක් රිලීස් කරලා තියෙනවා දැක්කා. ඒක ගත්ත කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒකෙ interface එකේ ෆොටෝස් ටිකක් එක්ක වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්. අලුතින් ගන්න කෙනෙක්ට වටිවි. අනික Dialog එකේ ViuHub එකට වඩා ගොඩක් වැඩ තියෙනවා කියලා කට්ටිය කියනවා. විස්තර එක්ක පුලුවන් නම් දාන්න.
  2. pramodblog

    Dialog Work & Learn Plus Pack කවුද පාවිච්චි කරන්නේ ?

    Work & Learn Plus Pack එක පාවිච්චි කරන එකෙක් කියහංකෝ මචං මේකෙ තියෙන ලිමිට් මොනවද කියලා. එකෙක් නම් කිව්වා නෙට්ෆ්ලික්ස් පවා වැඩ කරනවා කියලා. ෆේස්බුක් අරවා මේවාත්. ඇත්තද ?
  3. pramodblog

    මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013

    මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013 මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්බර් මස 29 වැනිදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ ආරාධිත අමුත්තන්...
  4. pramodblog

    Sony Xperia Mini Pro - Gingerbread or ICS ?

    Guys, I have a Sony Xperia Mini Pro mobile. I got the Ice cream sandwich update for it. Should I upgrade my OS 2.3.4 to 4.0.1? :confused: If anyone upgraded it, please tell me the performance of it. :yes: Thanks.... kauruhari Xperia Mini Pro eka ICS walata official update eka dala tiyenawada...
  5. pramodblog

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය.

    Huawei u8180 ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන අය. හුවාවේ යූ8180 ෆෝන් එක අරගෙන පාවිච්චි කරන අය ඉන්නවනම් මට ෆෝන් එක ගැන කියනවද? මොකද මම මේ ෆෝන් එක ගැන තියෙන ත්‍රෙඩ් කියෙව්වම සමහර අය හොඳ නෑ කියල තියෙනවා.:confused: සමහරු හොඳයි කියනවා. ඒත් තවත් අය ගත්ත ගමන්ම විකුණනවා. ලෙඩ එන හින්දද දන්නෑ. මම දන්න...

    No contents