මෙන්න තවත් ෆට්ට වැඩක්..
මේ ටිකේම ත්රේඩ් එකකට දාන්නෙ මොනවද කියලා හිතුවට අදහසක් ඔලුගෙඩියට ආවේ නෑ නොවැ.:sorry:.ඉතින් මම හිතුවා දන්නා අයියලාට නොව,,නොදන්නා මල්ලිලා සඳහා මෙන්න මේ කෝඩ් කෑල්ල දෙන්න.:lol::lol:.වැඩෙට බහිමු..මචංලා උබලා ලග කල්පනින ඒ කියන්නෙ ලියාපදිංචි නොවූ,,එහෙමත් නැති නම් සල්ලි දීලා...