යහ පාලනය සැපයිද?
පොඩි මිනිහට ගන්න පුලුවන් වාහනයක් තමයි ත්රිවීල් එක. දැන් ඒකත් බෑ. බජාජ් එක 517,000/- සිට 610,000/- වෙනකම් වැඩිකරල. ආපහු ලීසිං 70% කරල. දැන් ත්රීවීල් එකක් ගන්න අඩුම ගානෙ 200,000/- ඕන. කලින් 70,000/- වගේ ගන්න තිබුනා.
බජාජ් ත්රීවීල් එකපාර මෙච්චර ගානකින් වැඩි වෙච්චි පලවෙනි පාර...