අලුතින් phone එකක් ගන්න

sapu20

Member
Nov 2, 2011
273
9
0
අලුතින් phone එකක් ගන්න

මම අලුතින් phone එකක් ගන්න හදන්නෙ,
nokia lumia 525
nokia lumia 630
නැත්නම් නෙට් එකෙ සම්සුන්ග් කොරියන් වියෙට්නම් කියන (12000- 18000) විතර තියෙන ඒවද හොද?

nokia lumia softlogic එකෙ ගෙවන්න දෙනවද?

දන්න අය කියන්න