හලාල් සහතික නිකුත් කිරීම නවතා
හලාල් සහතික නිකුත් කිරීම නවතා දමනවා – ජමිතුල් උලමා
මස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිකය දේශීයව නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කල බව අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධානීන් සඳහන් කලහ.
එසේ වුවත් මෙරටින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ගාස්තු අයකිරීමකින් තොරව එම සහතිකය ලබාදෙන බවද එම සංවිධානය කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ විදේශීය ගැණුම්කරුවන්ගේ ඉල්ලීමකින් තොරව හලාල් සහතිකය මින් ඉදිරියට භාවිතා නොකරන බවයි.