1. PKSadeep

    Airport help..!!

    එනකොට TV එකක් අරන් එන්න හිතන් ඉන්නේ ප්ලේන් එකේ. TV එක checkout කරනකොට ඒක එන්නේ normal luggage එන conveyor belt එකේමද? නැත්තම් වෙනම තැනක් තියද TV එක (Oversized fragile luggage) collect කරගන්න ? කවුරු හරි ප්ලේන් එකේ TV එකක් අරන් ඇවිත් තියද ship කරන්නේ නැතුව ?
  2. PKSadeep

    Custom Clearance for 65" TV

    පිටරට ඉඳන් 65" TV එකක් ගේනවනම් Custom Clearance Tax කොච්චර ගෙවන්න ඕනද ? මම Custom website එකේ බැලුවා...ඒත් හොයගන්න බැරි වුනා...දන්න කෙනෙක් ඉන්නවනම් sup එකක් දෙන්න..

    No contents