එනකොට TV එකක් අරන් එන්න හිතන් ඉන්නේ ප්ලේන් එකේ. TV එක checkout කරනකොට ඒක එන්නේ normal luggage එන conveyor belt එකේමද? නැත්තම් වෙනම තැනක් තියද TV එක (Oversized fragile luggage) collect කරගන්න ?
කවුරු හරි ප්ලේන් එකේ TV එකක් අරන් ඇවිත් තියද ship කරන්නේ නැතුව ?
කවුරු හරි ප්ලේන් එකේ TV එකක් අරන් ඇවිත් තියද ship කරන්නේ නැතුව ?
oversized da nadda kiyala 