අද මම කියන්න යන්නෙ පියාඹන සර්පයියෙක් ගැන.විද්යාත්මකව Chrysopelea නමින් හදුන්වන මෙයා සුලු විශ තියෙන(පොඩි සත්තු දඩයම් කරගන්න හොදටම ප්රමණවත්)පිලිපීනය,ලඔසය,වියට්නාමය,චීනය,ඉන්දියාව වගෙම ලන්කාවෙත් පැතිරිලා ඉන්න සර්පයෙක්. මුන්ගෙ විශේශත්වය තමයි ගසකින් ගසකට පියෑඹීම. මුන්ට සාමන්යෙන් මීටර් 100ක් දුරට...