මුගෙ මැජික් බැලුවද ?

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මුගෙ මැජික් බැලුවද ?

    මු නම් පට්ට ඩයල් එකක් ,බලපු නැති අය බලන්න .මුගෙ මැජික් වලට ඩීමන් ල සපොර්ට් කරනව කියල තමයි සමහරු කියන්නෙ .තව කට්ටිය ඉන්නව මේ වගෙම මැජික් කරන අය .යු ටියුබ් එකෙ බලන්න පුලුවන්.





    විඩියො දෙකයි මම අප් ලොඩ් කලෙ යු ටියුබ් එකෙ බලන්න තව බලන්න කැමති අය.

    ටටා එහෙනම්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dynamo එවා බලපන්. ගිය මාසේ ඉන්දියාවේ කරපු එකක් තිබ්බා පිස්සු හැදෙනවා ඒවා බලපුවහම..

     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Dynamo එවා බලපන්. ගිය මාසේ ඉන්දියාවේ කරපු එකක් තිබ්බා පිස්සු හැදෙනවා ඒවා බලපුවහම..


    Dynamo ge mama baluwa habai aluth ewa balanna bari una ,mu neda london wala themes river eke awidan yanne ?