1. dwpsg

    Scooter Licence Help

    මචන්ල උදව්වක් ඔනේ... 110cc ස්කූටියක් පදින්න ලයිසන් එක A කැටගරි එක තියෙන්න ඔනේද? නැත්නම් A1 එක ප්‍රමානවත්ද? නීතිමය පැත්තෙන්නම් A1 එකට පුලුවන් 100cc වෙනකම් විතරයි කියල තමා තියෙන්නේ:yes:
  2. dwpsg

    ***Nissan march k11***

    මචන්ලා මේක පදින, පැදපු, වාහනය ගැන හොදට දන්න අය පොඩ්ඩක් කියනවද මෙකෙ හොද, නරක ගැන. මේකටම අවේනික ලෙඩ එහෙම තියනවද? BUMP එකක්වත් දාගෙන යමු.
  3. dwpsg

    කුරුනැගල අවට

    කුරුනැගල අවට ඇදුම් ගන්න තියන හොද සිංහල කඩ මොනවද? danna kattiya poddak kiyanawada?
  4. dwpsg

    අපි ඇත්තටම දුක් විදිනවද?

    අපි ඇත්තටම දුක් විදිනවද? ආපායේ දුක් ඇත්තටම මොන වගේද? FB එකේ සැරිසරනකොට මම මේ බන ටික කියවන්න ලැබුනේ, මේක කියවනකොට හිතුනා අපි ඇත්තටම දුක් විදිනවද කියල. කොහොම හරි කියවල බලන්න, සියලු දෙනාටම තෙරුවන් සරණයි පින්වතුනි, බුදුරජාණන්වහන්සේ සසර දුකයි, ජීවිතය දුකයි කියලා කියන්නේ, කන්න මොකුත් නැතුව බඩගිනි...
  5. dwpsg

    දන්න කෙනෙක් ඉන්නවද? Ginihiriya wildlife department bungalow

    දන්න කෙනෙක් ඉන්නවද? Ginihiriya wildlife department bungalow මචන්ලා උබල දන්නවද? හොර්ටන් තැන්න Ginihiriya wildlife department bungalow එක ගැන. දන්න කෙනෙක් ඉන්නවානම් මට එතෙන්ට යන විදිය. Contact No. එතන නීතිරිතී ගැන පොඩිඩක් විස්තර ටිකක් දෙනවද? ලොකු උදව්වක් මචන්....:)
  6. dwpsg

    හොදම ඡායාරූපයේ ඇත්ත (තිත්ත) කතාව

    හොදම ඡායාරූපයේ ඇත්ත (තිත්ත) කතාව ගිජුලිහිණියා සහ දරුවා මෙම ඡායාරූපය 1994 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගත් ඡායාරූපයකි. නමුත් එම සම්මානය ලබා ගැනීමට එය සිය කාචයේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා පැමිණ සිටියේ නැත. මන්ද යත් ඒ වන විට ඔහු දැඩි මානසික ආතතියකින් පීඩා විඳීම නිසාය. මෙම ඡායාරූපයට පුලිට්සර්...
  7. dwpsg

    ප්‍රතිමාවක් බවට හැරෙන දැරියක්

    ප්‍රතිමාවක් බවට හැරෙන දැරියක් සිරුර ගල් ගැසීම සාමාන්‍යයෙන් මරණයෙන් පසු සිදුවන්නක් වුවද ජීවත්ව සිටියදී වුවද මිනිසෙකු කිසිදු චලනයක් නොපෙන්වන ගලක් හෝ ප්‍රතිමාවක් වැනි තත්ත්වයකට පත් වීමේ ඉතාම විරල රෝගී තත්ත්වයක් පවතින බැව් ඔබ දැන සිටියාද?:confused:ඔහායෝ ප්‍රාන්තයේ වෙසෙන සය හැවිරිදි “ඇලී මැකේන්”...
  8. dwpsg

    විද්‍යාවේ බල මහිමය අභියෝගයට.........

    විද්‍යාවේ බල මහිමය අභියෝගයට......... කුතුහලය වඩවන අද්භූත දෑ සොයා යාමටත්, මූලාශ්‍ර පීරමින් අද්භූත දෑ පිළිබඳ වන විස්තරයක්ම හඹා යාමටත් මිනිසුන් ලෙස අප මෙතරම් පෙළඹෙන්නේ නිසඟයෙන්ම එබඳු පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් කෙරෙහි අප තුළ වන පැහැදිලි කළ නොහැකි ආශාව නිසාය. වාසනාවකට මෙන් එවැන්නන්ගේ මනදොළ...
  9. dwpsg

    සදකඩ පහනක.......

    මට මේක ලැබුනේ mail එකකින්. මමත් මේ සින්දුව අනන්ත අප්ප්‍රමන අහල තිබුනත් මේකේ තේරුම දැනගෙන හිටියේ නේ. මම දන්නේ නැ නියම තේරුම මේකද කියල. කියවල බලල අදහස් කියල යන්න.:) රිපොස්ට් නම් බනින්න එපා.:rofl: clear මදි වගේ නම්...:) http://www.mediafire.com/view/?g5qm7j7jquialys
  10. dwpsg

    නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්‍රමය...

    නව රියදුරු වර්දක දඩුවම් ලකුණු ක්‍රමය... ඔන්න මචන්ල නොවෙම්බර් ඉදල වැඩේ පටන් ගන්න යන්නේ.:nerd: ආණ්ඩුවට තවත් සල්ලි හොයාගන්න පොටක් පාදාගෙන. මේක ගොසිප් එකේ තිබුනේ. මේකේ තියන හොදම කරණය තමා බීලා එලෙව්වට ලකුණු කැපෙන්නේ නැ.:lol: තව හොද හොද ඒවා පස්සට බලාගන්න පුළුවන්.:oo: මම කියන්නේ නේ මේ ක්‍රමය...
  11. dwpsg

    බලන්න ඔයාලටත් පුලුවන්ද කියල....?

    බලන්න ඔයාලටත් පුලුවන්ද කියල....? ඔයාලට පුලුවන්ද කියල ඇහුවේ ? මෙහෙම අදින්න.:yes: මෙයාගේ නම Linda Hurber. මෙයා ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ. මෙයා අව. 40 තිස්සෙම පැන්සල් බාවිතයෙන් මෙවැනි සජීවී පින්තුර ඇදල තියනවා. ඔයාලම බලන්නකෝ මේවා මොන තරම් දක්ෂ ලෙස ඇදල තියනවද කියල...
  12. dwpsg

    රියදුරෙක්ද? එහෙනම් එන්න....

    රියදුරෙක්ද? එහෙනම් එන්න.... උපුටා ගැනීමකි....(චතුගේ කතා බ්ලොග් එකෙන්) මේ ලිපිය කියවනකොට මට හිතුන, අපේ රටේ දැන් අහන්න දකින්න ලැබෙන දිනපතා සිදුවීම් සම්බන්දව මේ ලිපියෙන් වැදගත් කරුණු කීපයක්ම පෙන්නලා දෙනවා කියල. ලංකාවේ රියදුරන්ගේ විනය....හා මාර්ග නීති සම්බන්ද දැනුම.... ලිපියනම් ටිකක් දිග වැඩි...
  13. dwpsg

    ~~ තිළිණි ~~

    (සත්‍ය අත්දැකීමක්) මගේ යාළුවෙක් උන්නා.. මිනිහා කෙල්ලෙක් එක්ක යාළු උනා.. අපිටත් කිව්වෙ බොහෝ කල් ගියාට පස්සෙ වැඩේ කුරුවල් වේගෙන එනකොට.. කෙල්ල අනුරාධපුර පැත්තෙ.. කෙල්ලට ගෙදරින් මගුලක් සෙට් කරල.. ඊ ලඟ අවුරුද්දෙ කෙරෙන විදිහට.. මගුල කතා කරල තියෙන්නෙ අනුරාධපුර පැත්තෙ බස් කාරයෙකුට.. කෙල්ලත් මූට කියල ...
  14. dwpsg

    පරණ ටයර්........විශ්වාස කරන්න පුලුවන්ද?..

    පරණ ටයර්........විශ්වාස කරන්න පුලුවන්ද?.. ටික දවසකින් මොකුත් එළකිරියේ දාන්න බැරි උන නිසා, ඔන්න ගේනවා ටිකක් අමුතු විදිහේ නිරමාණ ටිකක්. මේ නිර්මාණ කරලා තියෙන්නේ පාවිච්චි කරන ලද ටයර් බාවිතා කරලා. බලන්නකෝ කොහොමද කියල. :love:සුබ දවසක් හැමෝටම......:love: ඔයාලගේ අදහස් කියල යන්න අමතක කරන්න...
  15. dwpsg

    ~!යනවානම් සිංහරාජ~

    ~ සිංහරාජ ~ සිංහරාජ වනාන්තරය “සිංහ රජෙක්” යන අර්ථයෙන් මෙම නාමය ලැබී තිබේ.  මෙම ප්‍රදේශය 1875 දී රක්ෂිත වාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, 1978 දී අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.  ඉන් අනතුරුව 1988 වර්ෂයේදී ජාතික උරුම වන භූමියක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ...
  16. dwpsg

    මේක බලන්නම ඕනේ... ~Living Barbie Doll~

    මේක බලන්නම ඕනේ... ~Living Barbie Doll~ Living Barbie Doll – Exquisitely Beautiful American School Girl Kotakoti Recently, a 16-year-old American school girl named Kotakoti is hot online because a set of photos which are the express images of Barbie dolls. It’s reported that the girl has a...
  17. dwpsg

    කලම්බු හයි ස්කූල්.. BUT........

    කලම්බු හයි ස්කූල්.. BUT........ 2009 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපානයෙන් පහල මාලයට බසින පිරිස අතර සිටි “පොෂ් ලුකැ’ති”තරුණියක් අන් අයට ඇසෙන්නට වාගේ සිය යෙහෙලිය සමග කාටදෝ දොස් තබමින් සිටියා.. මේ බැනිල්ල කෙසේ වෙතත් අවසානයේ ඇය වෙතින් කියැවුණු එක් දෙයක් ගැන මේ ලිපියට මූලාරම්භයක්...
  18. dwpsg

    Extreme Idiots Compilation

    xsamwOs2slI http://www.youtube.com/watch?v=xsamwOs2slI&feature=related 4SXLffvBpTY http://www.youtube.com/watch?v=4SXLffvBpTY&feature=related yMzwmL95buI http://www.youtube.com/watch?v=yMzwmL95buI&feature=related කට්ටිය ෆන් එකක් ගත්තානම් දන්නවනේ?:D if repost:sorry:
  19. dwpsg

    මළපොතේ අකුර.

    හැගෙන දේ කියල යමු....:k0243: repost nam:rofl:
  20. dwpsg

    අය්යෝ මයිකල් අය්යා....

    අය්යෝ මයිකල් අය්යා.... බම්ප් එකක්වත් දල යමු හොදද. if repost:sorry:

    No contents