SLT උං fibre දුන්නෙ නැති නිසා, 4G වත් try කරන්න ඕනෙ කියල හිතල antenna, router, සේරම අරං set කරල,
speedtest.net ගියාම දුම දාල පෙන්නනව 40mbps විතර, (ඒ කියන්නෙ තත්පරෙට මෙගා බයිට් 5ක් එන්න ඕනෙ උපරිම),
but, ඇත්තට මොකක්හරි download කරන්න ගියාම re*** pu** g** naha connection එකේ!, speed එක 500KB යි IDM...