චන්දෙ ඉල්ලන උoගෙන් උඩින්ම ඉන්න 3,4 දෙනාගෙ political ideology මොනවද කියල තනි වචනෙන් කියන්න පුලුවන් ද?
eg:
Person 1: Capitalism
Person 2: Socialism
Person 3: Communism
etc.
මම දන්නෙ ඇමරිකාවෙ චන්දෙ ඉල්ලන දෙන්නගෙන් කාටද දෙන්න ඕනෙ කියල විතරයි
.
ලoකාවෙ මේ ඉල්ලන උoගෙන් කාට දුන්නත් වැඩක් නැහැ කියල දන්නව, and, උoගෙ සුරoගනා කතා අහන්න වෙලාවක් or interest එකක් නැහැ මට. ඒ කතා අහපු political expert ල ඉන්නවනම්, ඒ කතා යටින් තියෙන core political ideology එකේ තනි වචනෙ ගන්න පුලුවන්ද?.
එතකොට මට හිතාගන්න පුලුවන් අඩුගානෙ කාටද චන්දෙ නොදී ඉන්න ඕනෙ කියල
.
thanks.